ඕකා එලකිරි එකේ නම විතරක් අහලා ඇති.මේක ගොසිප් සයිට් එකක් නෙවෙයි.මේක ෆෝරම් එකක්.ඔන් ලයින් ඩිස්කෂන් ෆෝරම් එකක්.අන්තර්ජාල සාකච්චා මණ්ඩපයක්.ඇයි යකෝ ඉන්ටර්නෙට් එකට අපි ගෙවනවනම්, ලැප්ටොප් එක අපේ නම් අපිට මේකේ ඩයලොග් බොක්ස් එකට රිංගලා අපි කැමති දෙයක් ටයිප් කරලා සබ්මිට් ක්ලික් කරන්න මුන්ගෙන් අවසර ගන්න ඕනීද? ඒක අපේ අයිතියක්.නිදහසක්.මේක දන්නෙ නැති හරක් පාර්ලිමේන්තුවට ගියාම ඕක තමයි වෙන්නේ.හරක්ට රට බාර දුන්නම හරි කරදරේ.ලංකාවේ ඉන්න දේශපාලන පක්ෂ කව් ෆැක්ටරි.හරක් නිෂ්පාදන කරන ෆැක්ටරි තමයි අපේ දේශපාලන පක්ෂ කරන්නේ.උන් හරක්ව හොයලා චන්දෙට දානවා.උන්ට ලංකාවේ ඉන්න මීහරක් ටික චන්දේ දුන්නම පාර්ලිමේන්තුට ගිහිල්ලා රට කනවා.ඔය පාර්ලිමේන්තුවේ රටට වැඩක් තියෙන එකෙක්වත් නෑ.