Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි සි0හල රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආඳා…..

මේ කතාව සිරා එකක්. උනේ අපේ අති-ජාත මිත්‍රයෙක්ට (අයි මීන්.. වැඩිපුර ෆිට් කියන එක.නැත්තන් අපේ සින්හල වැඩිපුර දන්න උන් හිතයි එක කුසේ උපන් කියල).

පොරගේ නම ආඳා(ඇත්ත නම ඕන නෑ. මේ කාඩ් එක)

මෑන් ඇරපු අතක් නෑ…. චරිතාපදානේ අපේ ඇඩ්මින් අයිය වගේමයි.හැම

වෙලේම ඉන්නේ අන්ඤො වෙලා.කන්නාඩි දාල කොන්ඩේ අවුල් කරගෙන රැවුලත් බගෙට වවාගෙන හරියට ප්‍රොපෙසර් කැල්කියුලස් වගේ (හැබැයි හිත හොඳ කොල්ලා).

පොරට අපි දෙයක් හෙන වෙලාවක් තෙරුම් කලා කියහන්කො….මුත් හොඳට ඒක අහන් ඉන්නවා කටත් ඇරන්. ටික වෙලවක් ගියාම මු මුන දිහා බලල අහනව “මොකක්ද බන් කීවේ” කියල.කාපන්කො පොල් කොල. එහෙම ජාතියන්තර පොරවල් එක්ක තමා අපි ඉන්නේ..හිහ් හිහ්

සීන් එක වෙනකොට අපි කව්රුත් හිටියෙ නෑ.එත් මුගෙ කටින්ම තමා පිට උනේ..

අපි උසස් පෙල කරනකාලේ සෙනසුරාද ඉරිදා තමා පන්ති යන්නේ(මේ 1st ටයිම් එක..හැබැයි 7වෙනි පාර තමා මන් පලවෙනි S එක ගත්තේ)…

last row එකේ A/L කරපු ඕන එකෙක් දන්නවා 1st time කරන්න එන්ටර් වෙන විදිය. හැමෝම එන්නේ district 1st වෙන්ඩ හිතාගෙන. කෙලින්ම A4යි (මේකට general English ඇතුලත්).

උදේ 4ට නැගිටලා අම්මව ඇහරවල තමා අපි රෙඩි වෙන්නේ ක්ලාස් යන්ඩ.අනේ අහිංසක අම්මා… හිතනවා ඇති මගේ පුතා කොයි තරම් හොඳද කියලා. එත් ඔය මොරාල් එක අඩු වෙන්න වැඩ් කල් යන්නේ නෑ..උපරිම 3 මන්ත්ස්. ඉස්සෙල්ලම දිස්ත්‍රික් 1ස්ට් ඒක බහිනව පලවෙනි 20ට. පස්සේ අඩුම B3 ට. අන්තිමට S3ත් නෑ.

පහු පහු වෙනකොට කොහු කොහු…මාස 5කින් පස්සේ ක්ලාස් යන්නේ පලවෙනි සතියේ card එක ගන්ඩ විතරයි. අම්මා පාන්දර 2ට බෙල් තියලා 3 වෙනකල් ඇහරවනවා. මන් මේ විලුවකට ගත්තා නෙවේ. හුඟක් දෙනෙක්ට මේ එක්ස්පීරියන්ස් එක ඇති.

“පුතේ… දැං වෙලාව හරි නැගිටින්ඩ”

“හ්ම්ම්ම්ම්…..හරි මන් එන්නම්….”

හරියට මස් කඩේට දක්කන්න හදනව වගේ බැරි බැරියාව..අම්මා බත් උයන ගමන් ආයෙත් කාමරේට ඇවිත් බලනවා.

“උම්බ් තාමත් නිදිද…නැගිටපන් ගිහින් මුන හොද ගනින්..ආය මන් කියන්නේ කොස්සෙන් උම්බට…”

“මූ වගේ කාලකණ්නියෙක් හැදුවට වඩා හොඳයි වහු පැටියෙක් හැදුවනම්…”

අම්මා ඔහොම හරි කරල අපිට ඉගැන්නුවේ නැත්නම් සදා වල තමා.

හරි අයෙත් කතාවට…

1ස්ට් shy එකේ 1ස්ට් year එකත් එන්ඩ් වෙලා කස්ටියටම exam භීතිකාව වැලඳිල තිබ්බේ.. අපේ ආඳාත් අධ්‍යාපනයට බැහැලම වැඩ. අපි සුපුරුදු පරිදි ක්ලස් එකට යන්නේ 8ට 10ක් විතර තියලා.ක්ලාස් පටන් ගන්නේ 8ට. මොකෝ කලින් ගිහින් ඉස්සරහ පේලිය අල්ලන්නද? ඒ ගියත් ඉන්නේ අන්තිම පේලියෙ නොවැ.

ඒ උනාට අපේ අඳා එහෙම නෑ…. උදෙන්ම ගිහින් ඉස්සරහටම සෙට් වෙනවා. ඌ හිතන්නේ ඉස්සරහම හිටියම සේරම හරි exam ගොඩ කියලා.

ඕකා ක්ලස් එක පටන්ගෙන උපරිම අල්ලලා ඉන්නේ පැයයි. පස්සේ කණමදයා වගේ ඩෙස් එක උඩ බුදි.

ඔය සීසන් එකේ දවසක් අපි කල්ස් ගිහින් ඉන්නකොට ක්ලාස් එක පටන් ගෙන විනාඩි 10කට විතර පස්සේ ආඳා ආවා අදුම් පුරාම මඩ ගාගෙන මඩ කරිය වගේ…

අපිත් හෙනම අන්දොස්..වෙනදට අපිටත් කලින් අවිත් ඉස්සරහම ඉඳගන්න එකා අද මොකද මේ…

“ඈ බං ආඳා… උම්බ කවද ඉඳලද හාන්න පටන් ගත්තේ? මන් කිවේ මේ මී හරකුන්ගේ ජොබ් එක බාර ගත්තේ”

අපේ එකෙක් සර්ට පේන්නේ නැති වෙන්න හිමිට ආඳ පැත්තට හැරිල ඇහුවා.උන්ටත් ඉන්ඩ බෑ කට පියාගෙන….

“අනේ පලයන් යන්ඩ @#:.?>!…. ඇයි උම්බ නාවන්නද? මන් මේ මගදි එනකොට කකුල පැටලිලා මඩ වලක වැටුන”

ආඳ ඕක හෙන සරලව කියල දැන්මට ඊට වඩා දෙයක් අනිවා තියෙන්ඩ් ඕන.දැන් ඉතින් සිරා සීන් එක දැනගන්නකල් අපේ උන්ට නින්ද යන්නේ නෑ (ඒ වගේ දෙයක්වත් නිසා ක්ලාස් වල නින්ද යන්නේ නැත්නම් හොඳයි).

අපි ඒකට සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කලා.අපෙත් එක්ක ඉන්න හොන්ද පොරක්ව දැම්මා සීන් එක ආඳගේ කටින්ම අල්ල ගන්න.ඒ තමා අපේ කලුවා (දැං මිනිහ ආමි එකේ officer කෙනෙක්.තාම ඔයවගේ වැඩ තමා එහෙත් කරන්නේ).

කලුව ඉන්ටර්වල් එකේදි ගිහින් කවදවත් නැතුව වගේ ආඳට ආදරෙන් talk කරලා සීන් එක අහලා.ආඳත් ඉතින් කලුවගෙන් හතර අතේ පොරොන්දු අරගෙන මුද්දරයක් උඩ අත්සන් කරගෙන කාටවත් කියන්නේ නෑ කියලා(නෑ.. සිරවටම මුද්දරේක අත්සන් කරගෙන ).

තවත් ඉතින් මොනවද පහුවදා වෙනකොට මුලු පන්තියම සීන් එක දන්නවා..මේකයි වෙලා තියෙන්නේ.

ආඳලගේ ගෙවල් තියෙන්නේ වෙලක් ලඟ.බස් එකට නගින්න මහපාරට එන්න තියන පාර ටිකක් දුරයි. වෙල මැදින් තියන අඩි පාරේ ආවොත් ඉක්මනට එන්න පුලුවන්.ආඳ ගෙදරින් 5ට විතර මේලෝ දෙයක් පෙන්නේ නැති පට්ට කරුවලේ ක්ලස් එන්න ඇවිත්. මු එනකොට බස් එක එන සද්දේ මගදිම ඇහිලා. හදිස්සි නිසා මු ගියර් එක මාරු කරලා, දාල වෙල මැදින් තියන අඩි පාරට.

ඒකෙත් ඇවිත් තියෙන්නේ දුවගෙන. ටික දුරක් දුවගෙන එනකොට කව්දෝ පරේ මැද හිටපු පොරක්ගේ ඇඟේ වැදිල එහෙම්ම වැටිල තියෙන්නේ වෙලට.

මුත් ඉතින් පොත් ටිකත් බේරගෙන ලඟ හිටපු එකාගේ ඇඟේ එල්ලිලා ගොඩට අවිත් ඇහුවලු,

“අහ්…. මාමා….”

සද්දයක් නැතිලු…අයෙත් කීවලු,

“මාමා…මේ මං…….”

ලැබිල තියන උතරේ තමා….

“උම්ම්ම්ම්බෑ……………………….” කියලා

මේකා මහ කරුවලේ හැප්පිලා තියෙන්නේ වෙලේ හිටපු මී හරකෙක්ගේ ඇඟේ.

හොඳ වෙලාවට ඒකා (හරකා) අනින ටයිප් එකෙක් නෙවෙයි. නැත්තන් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ සීන් එකක් තමා වෙන්නේ..

කේස් එක කියන්නේ මේ අපේ ආඳ මෝඩය වගේ ඔය සීන් සේරම අරූට කීව එකනේ.

[QUOTE="gaveen5555, post: 8327896, member: 80328"] [B][SIZE="5"][COLOR="PaleGreen"]ආඳා….[/COLOR][/SIZE][/B]. [SIZE="5"][COLOR="RoyalBlue"]මේ කතාව සිරා එකක්. උනේ අපේ අති-ජාත මිත්‍රයෙක්ට (අයි මීන්.. වැඩිපුර ෆිට් කියන එක.නැත්තන් අපේ සින්හල වැඩිපුර දන්න උන් හිතයි එක කුසේ උපන් කියල). පොරගේ නම ආඳා(ඇත්ත නම ඕන නෑ. මේ කාඩ් එක) මෑන් ඇරපු අතක් නෑ…. චරිතාපදානේ අපේ ඇඩ්මින් අයිය වගේමයි.හැම වෙලේම ඉන්නේ අන්ඤො වෙලා.කන්නාඩි දාල කොන්ඩේ අවුල් කරගෙන රැවුලත් බගෙට වවාගෙන හරියට ප්‍රොපෙසර් කැල්කියුලස් වගේ (හැබැයි හිත හොඳ කොල්ලා). පොරට අපි දෙයක් හෙන වෙලාවක් තෙරුම් කලා කියහන්කො….මුත් හොඳට ඒක අහන් ඉන්නවා කටත් ඇරන්. ටික වෙලවක් ගියාම මු මුන දිහා බලල අහනව “මොකක්ද බන් කීවේ” කියල.කාපන්කො පොල් කොල. එහෙම ජාතියන්තර පොරවල් එක්ක තමා අපි ඉන්නේ..හිහ් හිහ් සීන් එක වෙනකොට අපි කව්රුත් හිටියෙ නෑ.එත් මුගෙ කටින්ම තමා පිට උනේ.. අපි උසස් පෙල කරනකාලේ සෙනසුරාද ඉරිදා තමා පන්ති යන්නේ(මේ 1st ටයිම් එක..හැබැයි 7වෙනි පාර තමා මන් පලවෙනි S එක ගත්තේ)… last row එකේ A/L කරපු ඕන එකෙක් දන්නවා 1st time කරන්න එන්ටර් වෙන විදිය. හැමෝම එන්නේ district 1st වෙන්ඩ හිතාගෙන. කෙලින්ම A4යි (මේකට general English ඇතුලත්). උදේ 4ට නැගිටලා අම්මව ඇහරවල තමා අපි රෙඩි වෙන්නේ ක්ලාස් යන්ඩ.අනේ අහිංසක අම්මා… හිතනවා ඇති මගේ පුතා කොයි තරම් හොඳද කියලා. එත් ඔය මොරාල් එක අඩු වෙන්න වැඩ් කල් යන්නේ නෑ..උපරිම 3 මන්ත්ස්. ඉස්සෙල්ලම දිස්ත්‍රික් 1ස්ට් ඒක බහිනව පලවෙනි 20ට. පස්සේ අඩුම B3 ට. අන්තිමට S3ත් නෑ. පහු පහු වෙනකොට කොහු කොහු…මාස 5කින් පස්සේ ක්ලාස් යන්නේ පලවෙනි සතියේ card එක ගන්ඩ විතරයි. අම්මා පාන්දර 2ට බෙල් තියලා 3 වෙනකල් ඇහරවනවා. මන් මේ විලුවකට ගත්තා නෙවේ. හුඟක් දෙනෙක්ට මේ එක්ස්පීරියන්ස් එක ඇති. “පුතේ… දැං වෙලාව හරි නැගිටින්ඩ” “හ්ම්ම්ම්ම්…..හරි මන් එන්නම්….” හරියට මස් කඩේට දක්කන්න හදනව වගේ බැරි බැරියාව..අම්මා බත් උයන ගමන් ආයෙත් කාමරේට ඇවිත් බලනවා. “උම්බ් තාමත් නිදිද…නැගිටපන් ගිහින් මුන හොද ගනින්..ආය මන් කියන්නේ කොස්සෙන් උම්බට…” “මූ වගේ කාලකණ්නියෙක් හැදුවට වඩා හොඳයි වහු පැටියෙක් හැදුවනම්…” අම්මා ඔහොම හරි කරල අපිට ඉගැන්නුවේ නැත්නම් සදා වල තමා. හරි අයෙත් කතාවට… 1ස්ට් shy එකේ 1ස්ට් year එකත් එන්ඩ් වෙලා කස්ටියටම exam භීතිකාව වැලඳිල තිබ්බේ.. අපේ ආඳාත් අධ්‍යාපනයට බැහැලම වැඩ. අපි සුපුරුදු පරිදි ක්ලස් එකට යන්නේ 8ට 10ක් විතර තියලා.ක්ලාස් පටන් ගන්නේ 8ට. මොකෝ කලින් ගිහින් ඉස්සරහ පේලිය අල්ලන්නද? ඒ ගියත් ඉන්නේ අන්තිම පේලියෙ නොවැ. ඒ උනාට අපේ අඳා එහෙම නෑ…. උදෙන්ම ගිහින් ඉස්සරහටම සෙට් වෙනවා. ඌ හිතන්නේ ඉස්සරහම හිටියම සේරම හරි exam ගොඩ කියලා. ඕකා ක්ලස් එක පටන්ගෙන උපරිම අල්ලලා ඉන්නේ පැයයි. පස්සේ කණමදයා වගේ ඩෙස් එක උඩ බුදි. ඔය සීසන් එකේ දවසක් අපි කල්ස් ගිහින් ඉන්නකොට ක්ලාස් එක පටන් ගෙන විනාඩි 10කට විතර පස්සේ ආඳා ආවා අදුම් පුරාම මඩ ගාගෙන මඩ කරිය වගේ… අපිත් හෙනම අන්දොස්..වෙනදට අපිටත් කලින් අවිත් ඉස්සරහම ඉඳගන්න එකා අද මොකද මේ… “ඈ බං ආඳා… උම්බ කවද ඉඳලද හාන්න පටන් ගත්තේ? මන් කිවේ මේ මී හරකුන්ගේ ජොබ් එක බාර ගත්තේ” අපේ එකෙක් සර්ට පේන්නේ නැති වෙන්න හිමිට ආඳ පැත්තට හැරිල ඇහුවා.උන්ටත් ඉන්ඩ බෑ කට පියාගෙන…. “අනේ පලයන් යන්ඩ @#:.?>!…. ඇයි උම්බ නාවන්නද? මන් මේ මගදි එනකොට කකුල පැටලිලා මඩ වලක වැටුන” ආඳ ඕක හෙන සරලව කියල දැන්මට ඊට වඩා දෙයක් අනිවා තියෙන්ඩ් ඕන.දැන් ඉතින් සිරා සීන් එක දැනගන්නකල් අපේ උන්ට නින්ද යන්නේ නෑ (ඒ වගේ දෙයක්වත් නිසා ක්ලාස් වල නින්ද යන්නේ නැත්නම් හොඳයි). අපි ඒකට සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කලා.අපෙත් එක්ක ඉන්න හොන්ද පොරක්ව දැම්මා සීන් එක ආඳගේ කටින්ම අල්ල ගන්න.ඒ තමා අපේ කලුවා (දැං මිනිහ ආමි එකේ officer කෙනෙක්.තාම ඔයවගේ වැඩ තමා එහෙත් කරන්නේ). කලුව ඉන්ටර්වල් එකේදි ගිහින් කවදවත් නැතුව වගේ ආඳට ආදරෙන් talk කරලා සීන් එක අහලා.ආඳත් ඉතින් කලුවගෙන් හතර අතේ පොරොන්දු අරගෙන මුද්දරයක් උඩ අත්සන් කරගෙන කාටවත් කියන්නේ නෑ කියලා(නෑ.. සිරවටම මුද්දරේක අත්සන් කරගෙන ). තවත් ඉතින් මොනවද පහුවදා වෙනකොට මුලු පන්තියම සීන් එක දන්නවා..මේකයි වෙලා තියෙන්නේ. ආඳලගේ ගෙවල් තියෙන්නේ වෙලක් ලඟ.බස් එකට නගින්න මහපාරට එන්න තියන පාර ටිකක් දුරයි. වෙල මැදින් තියන අඩි පාරේ ආවොත් ඉක්මනට එන්න පුලුවන්.ආඳ ගෙදරින් 5ට විතර මේලෝ දෙයක් පෙන්නේ නැති පට්ට කරුවලේ ක්ලස් එන්න ඇවිත්. මු එනකොට බස් එක එන සද්දේ මගදිම ඇහිලා. හදිස්සි නිසා මු ගියර් එක මාරු කරලා, දාල වෙල මැදින් තියන අඩි පාරට. ඒකෙත් ඇවිත් තියෙන්නේ දුවගෙන. ටික දුරක් දුවගෙන එනකොට කව්දෝ පරේ මැද හිටපු පොරක්ගේ ඇඟේ වැදිල එහෙම්ම වැටිල තියෙන්නේ වෙලට. මුත් ඉතින් පොත් ටිකත් බේරගෙන ලඟ හිටපු එකාගේ ඇඟේ එල්ලිලා ගොඩට අවිත් ඇහුවලු, “අහ්…. මාමා….” සද්දයක් නැතිලු…අයෙත් කීවලු, “මාමා…මේ මං…….” ලැබිල තියන උතරේ තමා…. “උම්ම්ම්ම්බෑ……………………….” කියලා මේකා මහ කරුවලේ හැප්පිලා තියෙන්නේ වෙලේ හිටපු මී හරකෙක්ගේ ඇඟේ. හොඳ වෙලාවට ඒකා (හරකා) අනින ටයිප් එකෙක් නෙවෙයි. නැත්තන් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ සීන් එකක් තමා වෙන්නේ.. කේස් එක කියන්නේ මේ අපේ ආඳ මෝඩය වගේ ඔය සීන් සේරම අරූට කීව එකනේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom