Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි සි0හල රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැටඩේ ඉස්පෙසල්

මේ මාසේ 11 දාට අපේ වෙඩිං ඇනිවසරි එක. කී වෙනි එකද කියල නම් අහන්න එපා. ඒ ගැන ටිකක් කිට්ටුවෙන් යන කතාවක් තමා අද ලියන්න යන්නේ.

කසාදෙට වැඩි දෙනා පාවිච්චි කරන පොදු වචනය තමයි “බඳිනවා” කියන එක. “ඔයා බැඳලද?” “කවදද බඳින්නේ” ඒ වගේ. ඒකෙ නියම තේරුම “බැඳෙනවා” කියන එකයි.

සමහර වැරදි වලට උසාවියෙන් අත් හිටවූ සිර දඬුවම් නියම කරනවා. ඕකට ගමේ ගොඩේ කියන්නෙ ඇඟ බඳිනවා කියලයි.කසාදෙට සමහරක් පළාත් වල “හිරය” යන වචනය යොදා ගන්නවා. ” හිරයක් ගේනවා” “හිරයක් කරගන්නවා” යනාදී වශයෙන්.

මේකෙන් තේරෙනවා නේද කසාද බැඳිල්ල හිරේ යන වැඩක් කියල. උසාවියෙන් හිරේට නියම උනු මිනිහා නියම දවසට නිදහස ලබනවා.ඒත් කසාද බැඳපු මිනිහට කවදාවත් නිදහසක් ලැබෙන්නේ නැහැ.

(මම මේ ටික ලියා ගත්තෙත් වයිෆ් ගෙදර නැති වෙලාවක් බලල )

ඒ වගේම තමා සමහර පළාත් වල කියන්නෙ “දීගෙ” කියලා. “දීග දෙනවා”

“දීගෙක යනවා” ආදී වශයෙන්. දීගෙ කියන එකෙන් තේරෙන්නේ “දිගු වීම”

කියන එකයි.මොකක්ද දිගු වෙන්නේ.

අහල තියෙනවද මේක ? … ” නිදි වර්ජිතයාට රාත්‍රිය දිගයි” කියන එක. ඒ වගේ තමයි බැඳපු මිනිහට ජීවිතය “දිගයි”.

මේ සේරම ලියන්න මූලික උනේ.. අද සෙනසුරදා පරණ යාලුවෙක් ගෙදර ආවා.පොඩි ෂොට් එක්ක දැම්මා. පරණ දේවල් ගොඩාක් කතා කළා. ඒ අස්සෙ පිස්සු කේස් එක්ක වන රොහාන් ගැනත් ඇදිල ආවා. ඌ කතා සාගරයක්. මේ ඌ ගැන. මගේ කතාවෙ මාතෘකාව වන බැඳිල්ලයි රොහානුයි අතර තියෙන සම්බන්ධෙ තමා “නැන්දම්මා”

ජා-ඇල පදිංචි රොහාන් දවසක් මට සේයාරුවක් පෙන්නුවා.එහි වූයේ හොඳින් වැඩුනු ටිකක් තරබාරු එක වගේම කාන්තාවන් දෙන්නෙක්.”කියාපන් බලන්න මේ කවුද කියල?” රොහාන් මට කීවා.”ටුවින්ස්ලද?” මම ඇහුවා.

“නෑ.. වම් පැත්තෙ ඉන්නෙ දුව… අනිත් එක්කෙනා අම්මා”

දුවත් එක්ක රොහාන්ගෙ ප්‍රේම සම්බන්ධයක් තිබුනා. ගෙවල් දෙකෙන්ම වලි. හැමදාම රෑ 9.45 කෝච්චිය ගියාට පස්සෙ රොහාන් යනව කෙල්ල බලන්න එයාලගෙ ගේ පිටිපස්සෙ තියෙන කොහිල කොටුව ළඟට. ඒ වෙලාවට කෙල්ල එනවා චූ කරන්න.

හිනා වෙන්න එපා. මම මේ කියන්නෙ ඌ කිව්ව කතාවක්.

ඔහොම දවසක රොහාන් කෙල්ල තුරුලු කරගෙන ඇහුවා ‘ අම්මා නිදිද ?” කියල. “මම තමා අම්මා”…. රොහාන්ට තරු පෙනුනා. කොහොම උනත් එදා ඉඳල් දුවට හොරෙන් අම්මා සමඟත් , අම්මට හොරෙන් දුව සමඟත් රොහාන් පවුල කනව.

( නැන්දම්මල ගැන නියම කතා පොකුරක් මා ළඟ තියෙනවා. ඒවා ඊළඟ සෙනසුරාදා… කවුද ආවා. වයිෆ් වෙන්නැති…..මම නවතින්නම් )

[QUOTE="gaveen5555, post: 8329045, member: 80328"] [B][SIZE="5"]සැටඩේ ඉස්පෙසල්[/SIZE][/B] [SIZE="5"][COLOR="DarkSlateBlue"]මේ මාසේ 11 දාට අපේ වෙඩිං ඇනිවසරි එක. කී වෙනි එකද කියල නම් අහන්න එපා. ඒ ගැන ටිකක් කිට්ටුවෙන් යන කතාවක් තමා අද ලියන්න යන්නේ. කසාදෙට වැඩි දෙනා පාවිච්චි කරන පොදු වචනය තමයි “බඳිනවා” කියන එක. “ඔයා බැඳලද?” “කවදද බඳින්නේ” ඒ වගේ. ඒකෙ නියම තේරුම “බැඳෙනවා” කියන එකයි. සමහර වැරදි වලට උසාවියෙන් අත් හිටවූ සිර දඬුවම් නියම කරනවා. ඕකට ගමේ ගොඩේ කියන්නෙ ඇඟ බඳිනවා කියලයි.කසාදෙට සමහරක් පළාත් වල “හිරය” යන වචනය යොදා ගන්නවා. ” හිරයක් ගේනවා” “හිරයක් කරගන්නවා” යනාදී වශයෙන්. මේකෙන් තේරෙනවා නේද කසාද බැඳිල්ල හිරේ යන වැඩක් කියල. උසාවියෙන් හිරේට නියම උනු මිනිහා නියම දවසට නිදහස ලබනවා.ඒත් කසාද බැඳපු මිනිහට කවදාවත් නිදහසක් ලැබෙන්නේ නැහැ. (මම මේ ටික ලියා ගත්තෙත් වයිෆ් ගෙදර නැති වෙලාවක් බලල ) ඒ වගේම තමා සමහර පළාත් වල කියන්නෙ “දීගෙ” කියලා. “දීග දෙනවා” “දීගෙක යනවා” ආදී වශයෙන්. දීගෙ කියන එකෙන් තේරෙන්නේ “දිගු වීම” කියන එකයි.මොකක්ද දිගු වෙන්නේ. අහල තියෙනවද මේක ? … ” නිදි වර්ජිතයාට රාත්‍රිය දිගයි” කියන එක. ඒ වගේ තමයි බැඳපු මිනිහට ජීවිතය “දිගයි”. මේ සේරම ලියන්න මූලික උනේ.. අද සෙනසුරදා පරණ යාලුවෙක් ගෙදර ආවා.පොඩි ෂොට් එක්ක දැම්මා. පරණ දේවල් ගොඩාක් කතා කළා. ඒ අස්සෙ පිස්සු කේස් එක්ක වන රොහාන් ගැනත් ඇදිල ආවා. ඌ කතා සාගරයක්. මේ ඌ ගැන. මගේ කතාවෙ මාතෘකාව වන බැඳිල්ලයි රොහානුයි අතර තියෙන සම්බන්ධෙ තමා “නැන්දම්මා” ජා-ඇල පදිංචි රොහාන් දවසක් මට සේයාරුවක් පෙන්නුවා.එහි වූයේ හොඳින් වැඩුනු ටිකක් තරබාරු එක වගේම කාන්තාවන් දෙන්නෙක්.”කියාපන් බලන්න මේ කවුද කියල?” රොහාන් මට කීවා.”ටුවින්ස්ලද?” මම ඇහුවා. “නෑ.. වම් පැත්තෙ ඉන්නෙ දුව… අනිත් එක්කෙනා අම්මා” දුවත් එක්ක රොහාන්ගෙ ප්‍රේම සම්බන්ධයක් තිබුනා. ගෙවල් දෙකෙන්ම වලි. හැමදාම රෑ 9.45 කෝච්චිය ගියාට පස්සෙ රොහාන් යනව කෙල්ල බලන්න එයාලගෙ ගේ පිටිපස්සෙ තියෙන කොහිල කොටුව ළඟට. ඒ වෙලාවට කෙල්ල එනවා චූ කරන්න. හිනා වෙන්න එපා. මම මේ කියන්නෙ ඌ කිව්ව කතාවක්. ඔහොම දවසක රොහාන් කෙල්ල තුරුලු කරගෙන ඇහුවා ‘ අම්මා නිදිද ?” කියල. “මම තමා අම්මා”…. රොහාන්ට තරු පෙනුනා. කොහොම උනත් එදා ඉඳල් දුවට හොරෙන් අම්මා සමඟත් , අම්මට හොරෙන් දුව සමඟත් රොහාන් පවුල කනව. ( නැන්දම්මල ගැන නියම කතා පොකුරක් මා ළඟ තියෙනවා. ඒවා ඊළඟ සෙනසුරාදා… කවුද ආවා. වයිෆ් වෙන්නැති…..මම නවතින්නම් )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom