එලකිරි හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
එලකිරි බොක්කලා බොක්කිලා හැමෝටමත් පවුලේ හමෝටමත් උදාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා, මේ අලුත් අවුරුද්ද තව තවත් දියුනුවට පත්වේවා කියල බොක්කෙන්ම පතනවා..!
පහුගිය අවුරුද්දේ මගේ ව්‍යාපාරයට එලකිරි උබලා ගොඩාක් ලොකු සප් එකක් දුන්නා. මුල අමතක නෑ මට. මේ අලුත් අවුරුද්දේ එලකිරියේ උබලට හොද එකක් මන් ගෙනාවා. අලුතෙන් Host එකක් ගන්න කැමති ඔයාලා හැමෝටම නොමිලේ Cloud Hosting අවුරුද්දක් දෙන්න මන් තීරනය කරා. කැමති හමෝම එන්න. අපිත් එක්ක ගණුගෙනු කරමු.!
Promo Code: FREE1Y
Link : OneCloudy