කොහෙද *කෝ මට ලක්ෂ ගණන් පඩි හම්බෙන්නේ.......
ගිය මාසේ පඩියෙන් තව රුපියල් 250යි ඉතුරු......හෙට වැඩට යන්න ගියාම ඒකෙනුත් බාගයක් ඉවරයි.......
සල්ලි නැති හින්දා 500 මට ලොකුයි තමයි..... උඹට නම් එච්චර ගාණක් නැතුව ඇති කොහොමත් උඹ business කාරයනේ.......
කැ* මිනිස්සු ඕයි......සල්ලි වලින් මූන පිහින කෝටිපතියෝ අපෙන් 500ක් ඉල්ලනවා මැච් එකකට එන්න.......![]()

ඔය කිව්වේ ,,,
තෝත් අර වයිරස් ගාඩ් වේසි වගේමයි.
තොපිත් එක්ක කතාකරලා වැඩක් නැහැ.
තොපිවගේ මිතුරන් මට සිටීම ගැන මම අද කනගාටුවෙනවා..








