aniwa
trn eke ena hati bus eke ena hati ahala
thawa ara mokekda ekek enawa kiyala
mata udeta kanna aran denawa kiyala
dan sure nalu![]()


uba vitharai bn mava ganangathe.. apiva kon karala..![]()

ගෙ හොයන් ගිහිල්ල ගහල එමු![]()


ඒ වගෙද බොට පි ඩයල් කථා කරල ආතල් දෙන්න පුලුවන්ද කියල අහද්දි...ewata call yanawalu ban hitu kiyala
man thoge nambare danawa mahaa washi neecha kula guru puk wallaiya kiyala


dawalta uba gane club eke okkotama mac ekenදවල්ට මටත් එක්ක කැම එකක් අරන් වරෙල්ලා එන එකෙක්![]()

e katha karapu gode chuttak withara man hitiya
gt busy e nisa karanna wenne na kiwwahama api okkoma plan karala gt ta kiyamu kiyala oka ussapu gode math hitiya
balapan match eke mulma list eke organizing team ekata mawath dala
eth iye wenakan gewapu anthima busy life eka nisa mata ewata yanna une na
uba rexa ta kiwwa wage matath kiyanna thiyenne wachala kamata kiyawanna epa ban
hamadekama seemawak thiyanawa
ubath kiyana hama ekama hoda na ne
joke ekak unath over giyahama ridenawa saho
ube joke hodai habai uba limit danne nathi ekak saho thiyenne
rexa sorry kiwwane
dan meka atha arapan
owa fb banner size thama ban![]()
ඒ වගෙද බොට පි ඩයල් කථා කරල ආතල් දෙන්න පුලුවන්ද කියල අහද්දි...![]()

දාපිය බොල... බොටත් මම පිඇම් කොලෙ ඊයෙ...මමත් මේ මෙවුව එක දාගන්නද බන්![]()


මාත් මේ ගැන මුකුත් කිව්වෙ නැහ... මොකද හැකර් එක්ක ඕක සෙට් කර ගද්දි මමත් බොක්කෙන්ම සප් එක දුන්න.... ඒක හැකර්ටි දන්නව... පළවෙනියටම ස්කයිප් එන්න කියල මැසෙජ් හිටන් දාලා තිබ්බා... ඊට පස්සෙ බත්තර මුල්ලෙ සෙට් වෙද්දිත් මට එන්න කිව්වා. ලගදි ලොක්කව හම්බෙන්න ගිය වෙලාවෙත් පුලුවන්නම් වරෙන් කිව්වා. මට එන්න බැරි නිසයි මම ආවෙ නැත්තෙ.
ඔහෙ කියවන්නන් වාලෙ කියවන්නෙ නැතුව වාචාලයෙක් වෙන්නෙ නැතුව හිටියනම් ඉවරයිනෙ...එක පාරක් ඉබ්බගෙ ෆොටො එකක් හිටන් මූ මේකෙ දැම්මනෙ... ඒ පාරත් හොදින් කිව්වනෙ බන්... පොඩ්ඩක් හැදියන් කියල තමා කියන්න තියෙන්නෙ.
![]()
රාට උඹලෑ ගෙදරින් කන්න එනව කට්ටියවම එක්ක...දවල්ට මටත් එක්ක කැම එකක් අරන් වරෙල්ලා එන එකෙක්![]()

anthima dawase hathara wate banner ekaka wanamuda heta balagamu wage ekaka dalaතව මොනා හරි හදපන්... මුණු පොතෙ ප්‍රොෆයිල් පික් එකට දාන්න එකක් එවපන්...

අනේ හුකේ.....තෝ ඔච්චරම කියනවා නම් අපි පරදිනවා කියලා *කේ අමාරුවටද සත්‍යපාලයා හදපු අවතාරේ දාගෙන ඉන්නේ......
muta hodatama malapanalaතොගේ ඔය angry smilie එක *කේ ගහගනින් ගෝතපාලුවා......තොගේ ඔය වැදගැම්මකට නැතිසහයෝගයෙන් අපිට වැඩක් නෑ.....
යකෝ.....සේරටම කලින් තේරුම් ගනින් මේක සෙල්ලම් කරන්නේ ආතල් එකට මිසක් දිනන්න නෙවෙයි කියලා.........

177 ගොතයෝමම නම් ගියෙ කොළඹට ගිහින්. 172 වගෙ මතක ඒක යන්නෙ කඩුවෙල... අනික 190 ද කොහෙද... මාළඹෙ. හරියට මතක නැහැ...


ethakota awadak na
api trip ekaka set karan muge gedara gihin
gedara sudda wennama kaala
wathu paalu karala emu![]()

අන්න වැඩෙ
ethakota awadak na
api trip ekaka set karan muge gedara gihin
gedara sudda wennama kaala
wathu paalu karala emu![]()
dawalta uba gane club eke okkotama mac eken![]()

