එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊ‍යෙත් බොසත් එක්ක බැනගත්තා බන්.....ලඟදිම වෙන ජොබක් හො‍යාගන්න වෙ‍යි වගේ......:dull::dull::dull:

    මොකෝ බන් උබට දැන් මල පයින්නේ :eek::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    api ubala wage kolu subject ekata na ne
    ‍යකෝ බස් එකේ ‍යනවා කි‍යන්නේ කොලු subject එකක්ද......:oo::oo::rofl::rofl:
    අපි එනවනෙ ඉතින්... :oo:
    එදා කිව්වෙ...:frown:
    කිව්වද......මම ඒ වෙලාවේ ඉන්න නැතුව ඇති.....:baffled::baffled::baffled:

    එනවනම් එච්චර‍යි......:cool::cool::cool:
    මොකෝ බන් උබට දැන් මල පයින්නේ :eek::baffled::baffled:
    එහෙම එකක් නෑ බන්.....:dull::dull::dull:
    ඉරිදට සෙට් වෙමුකෝ..... කතාකරන්න ඕන තරම් ඕපාදූප ති‍යෙ‍යි......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ko me anjuwa
    okawa set karagaththanam mata bike eke nagala athal eke enna thibba :D
    පාටි‍යකට ‍යනව‍යි කිව්වේ......:oo::oo::oo:

    ඉතින් ඌත් එක්ක වරෙන්කෝ...... උඹටත් ලේසි‍යිනේ.....:rofl::rofl::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පාටි‍යකට ‍යනව‍යි කිව්වේ......:oo::oo::oo:

    ඉතින් ඌත් එක්ක වරෙන්කෝ...... උඹටත් ලේසි‍යිනේ.....:rofl::rofl::rofl:
    sirawata lesi ban
    nikan trn eke weli weli enawata wada eka hodai
    trn eke ennath bayai
    gama paawala dunna kiyala gam5 un nelai da danne na ne :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sirawata lesi ban
    nikan trn eke weli weli enawata wada eka hodai
    trn eke ennath bayai
    gama paawala dunna kiyala gam5 un nelai da danne na ne :P
    එහෙම එකක් නෑ බන්..... එහෙනං පප්පිටත් නුවර එවුන් ටික කෙලි‍යිනේ.......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.