එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට ගම්පහෙන් යන්න පුළුවන් ..
    උඹ එනවා නම් කියපන් මෙහෙන් යන්න පුළුවන්..

    පාරවල් දන්නේ නැ බන් :eek:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    minuwangoda un gam5 unahama api koheda yako :eek:

    යකෝ අපේ ගෙවල් ඔක්කොම ඔහෙ තියෙන්නෙ .දැන් මෙහෙට වෙලා ඉන්නෙ අපේ වැඩ වලට ලේසි නිසා... අපි ගම්පහ ඉන්නකොට තොපි ලොවෙත් නෑ :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපෝ උඹ නම් යකෝ කුරුණෑගල ඉදන් කොළඹට 5 පාරේ එක බස් එකයි...:dull:
    නුවර පාරට වඩා ඉක්මනට එනවා :yes:

    Ela ela heta kiyannam:D
     
    Status
    Not open for further replies.