එලකිරි Night Club VII

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ammatahudu
    hadda wanniyene :lol:
    kalin dawase pitath weyan :P
    man hithuwe tho ja-ela kiyala :dull:

    උඹ තාම වන්නිය දැකල නෑ සහෝ..
    වෙන්නප්පුව,මිගමුව,ජා ඇල..

    මට නම් ජා ඇලින් සෙට් වෙන්න පුළුවන්..උඹ ට්‍රේන් එකේ පල :yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    tho pappi ekka bus eke pala
    man ja-elata gihin athal eke aruge bike eke ennam :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩිජේගූ9 පොන්ස්, ඩිජේගූ9 බිත්

    මේ ටැග් දෙක දාපු දෙන්නගෙන් එකෙක් මෙතන දැන් ඉන්නවා..
    හැබැයි එකක් මතක තියාගනින් මචන්...උඹට හැමදාම මේකට එන්න ඕන නම් විතරක් ඕක අයින් කරපන්..අනිත් එක මන් අනිත් එකාට PM එකක් දාලම කියන්නම්...
    මන් උඹට මේ වගේ tag දැම්මේ නෑ.. ඒක නිසා නිකන් හිත් රිදවීම් ඇති කරගන්න එපා. පස්සට මෙතන ඉන්න අමාරු වෙයි.:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    උඹ තාම වන්නිය දැකල නෑ සහෝ..
    වෙන්නප්පුව,මිගමුව,ජා ඇල..

    මට නම් ජා ඇලින් සෙට් වෙන්න පුළුවන්..උඹ ට්‍රේන් එකේ පල :yes:

    මූ ගෙදරට වෙලා ඉන්න ගෙයි ගෙම්බෙක් වගෙ :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඩිජේගූ9 පොන්ස්, ඩිජේගූ9 බිත්

    මේ ටැග් දෙක දාපු දෙන්නගෙන් එකෙක් මෙතන දැන් ඉන්නවා..
    හැබැයි එකක් මතක තියාගනින් මචන්...උඹට හැමදාම මේකට එන්න ඕන නම් විතරක් ඕක අයින් කරපන්..අනිත් එක මන් අනිත් එකාට PM එකක් දාලම කියන්නම්...
    මන් උඹට මේ වගේ tag දැම්මේ නෑ.. ඒක නිසා නිකන් හිත් රිදවීම් ඇති කරගන්න එපා. පස්සට මෙතන ඉන්න අමාරු වෙයි.:D

    මේ මොකක්ද මේ කුනුහබ්බෙ :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඩිජේගූ9 පොන්ස්, ඩිජේගූ9 බිත්

    මේ ටැග් දෙක දාපු දෙන්නගෙන් එකෙක් මෙතන දැන් ඉන්නවා..
    හැබැයි එකක් මතක තියාගනින් මචන්...උඹට හැමදාම මේකට එන්න ඕන නම් විතරක් ඕක අයින් කරපන්..අනිත් එක මන් අනිත් එකාට PM එකක් දාලම කියන්නම්...
    මන් උඹට මේ වගේ tag දැම්මේ නෑ.. ඒක නිසා නිකන් හිත් රිදවීම් ඇති කරගන්න එපා. පස්සට මෙතන ඉන්න අමාරු වෙයි.:D
    ane sry ban ain karannam :sorry:
    ane pala pala do yanna :cool:
    man neme damme hode
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඩිජේගූ9 පොන්ස්, ඩිජේගූ9 බිත්

    මේ ටැග් දෙක දාපු දෙන්නගෙන් එකෙක් මෙතන දැන් ඉන්නවා..
    හැබැයි එකක් මතක තියාගනින් මචන්...උඹට හැමදාම මේකට එන්න ඕන නම් විතරක් ඕක අයින් කරපන්..අනිත් එක මන් අනිත් එකාට PM එකක් දාලම කියන්නම්...
    මන් උඹට මේ වගේ tag දැම්මේ නෑ.. ඒක නිසා නිකන් හිත් රිදවීම් ඇති කරගන්න එපා. පස්සට මෙතන ඉන්න අමාරු වෙයි.:D

    1. :dull: මම නෙවි ඔන්න :angry:
     
    Status
    Not open for further replies.