ක්‍රිකට් මැච් එකට අදාල ත්‍රෙඩ් 3ක් කියෙව්වා...... අනිත් එකත් කියවලාම එන්නම්........![]()
මාත් ඊයෙ ආපු වෙලාවෙ ඉදන්ම කලෙ ඕකක්රිකට් මැච් එකට අදාල ත්‍රෙඩ් 3ක් කියෙව්වා...... අනිත් එකත් කියවලාම එන්නම්........![]()

මමත් නිවාඩුවක් දැම්මාදැන්ද නැගිට්ටේ... මම තාම ඇවිදින්නේ කොර ගගහ බන්![]()

ක්‍රිකට් මැච් එකට අදාල ත්‍රෙඩ් 3ක් කියෙව්වා...... අනිත් එකත් කියවලාම එන්නම්........![]()
ඉන්නවා යකෝ...... ඊයේ ආපහු එනකොට ජයා විජේරාමෙන් බැහැලා ගියාට පස්සේ ඉතුරු ටික තනියම ආවේ.....a uba inawa neh![]()



මම නම් අද වැඩටත් ගියා.....දැන්ද නැගිට්ටේ... මම තාම ඇවිදින්නේ කොර ගගහ බන්![]()



tshirtzගේ thread එක බාගයයි බන් කියෙව්වේ...... ඉතුරු ටික කියවන්න කම්මැලියි......මාත් ඊයෙ ආපු වෙලාවෙ ඉදන්ම කලෙ ඕක![]()



ඉන්නවා යකෝ...... ඊයේ ආපහු එනකොට ජයා විජේරාමෙන් බැහැලා ගියාට පස්සේ ඉතුරු ටික තනියම ආවේ.....
හුස්ම ගත්තෙත් පරෙස්සමෙන්......ලඟ ඉන්න මනුස්සයා බෙරිහන් දුන්නොත් ඩෝප් කාරයෙක් බස් එකට නැගලා කියලා අනාතයිනේ.....
මම නම් අද වැඩටත් ගියා.....
tshirtzගේ thread එක බාගයයි බන් කියෙව්වේ...... ඉතුරු ටික කියවන්න කම්මැලියි......![]()

ඇයි බන් අපිට මෙච්චර ආමාරු![]()


අප්පටසිරි..... උඹ මාර ඩයල් එකක්නේ......මම රේඩියො ත්‍රෙඩ් එකම කියෙව්වා![]()



ඕවරේට බෝල 20ක්ම දාපු හින්දා බන්.....යකෝ අපි මාර ආතල්නේ දුන්නේ......ඇයි බන් අපිට මෙච්චර ආමාරු![]()



අප්පටසිරි..... උඹ මාර ඩයල් එකක්නේ......
ඕවරේට බෝල 20ක්ම දාපු හින්දා බන්.....යකෝ අපි මාර ආතල්නේ දුන්නේ......![]()

ඈ බොල අවුරුදු තුන හතරක් ඇග හොරු වගෙ සෙල්ලම් කරන්නෙ නැතුව ඉදල ඔහොම මැරුණාම අමාරුයි තමයි බොල...![]()

අප්පටසිරි..... උඹ මාර ඩයල් එකක්නේ......
ඕවරේට බෝල 20ක්ම දාපු හින්දා බන්.....යකෝ අපි මාර ආතල්නේ දුන්නේ......![]()


