මොනවා වෙන්නත් කට්ටිය එපැයි මචන්.......මේකේ හැතිකරේ අද වල් කමේ ගිහිල්ලද කොහෙද........![]()


සංකපාල ඔයාට පිස්සුද..?මට අමතක උනා නෙ..
මුං මාව ගනං ගන්නෑ..
මං යනවා ආයෙ එන්නෑ![]()
කරවලා....බොම්බයිමොටයි කෑවා... හලී ලතයි...
ඕගොල්ලන්ට පාන්..
පත්තරේට යැව්වා.. කේ

මොන රෙද්ද හරි.. ඌත් නැට්ටෙන් ගහනව..
උඹ උගේ පස්සෙන් පන්නගෙන යනකොට හිතෙන්න ඇති අතවරයක් කරන්න එනවා කියලා...... ආත්මාරක්ෂාවට පහර දෙන්න ඇති........![]()

බලු මෑන්![]()



සැමියා නැති යහනේ බිරිඳට නෑ සහනේ
![]()