උබට තියෙන ප්‍රශ්නෙ නගින් නැති එකනෙ..අපි හැමොටම ප්‍රශ්න තියේ වගේ නේ![]()

ප්‍රින්ටින් මිස්ටේක්..
උබට කොහොමද? හුග කාලෙකින් දැක්කෙ..![]()


උබට තියෙන ප්‍රශ්නෙ නගින් නැති එකනෙ..![]()
1. nuwan buwa aiyage pattama gahuwa.. rep power eka 16

1. nuwan buwa aiyage pattama gahuwa.. rep power eka 16






අහ් එල එල.. අහන්නත් සතුටුයි..
ඉන්නවා ඉන්නවා ,,,
සුපුරුදු පරිදි ඉන්නවා ..
ෆෝන් එකක් ගත්තැයි..![]()


බජට් එක පාස් වෙන්නෙ නෑනෙ..

දැන් අවුලක් නැහැ..උබටනේ සති ගානක් තිස්සේ නැග්ගේ නැ කිව්වේ![]()
උබ මෙතනට ඇවිල්ලා අවුරුදු 6ක් නේද ,,,
දැන්ද splendid one to behold උනේ ...
මම ඇවිල්ලා අවුරුදු දෙකයිද කොහේද ...
එල එල කොහොම හරි ගැහුවානේ ....
ඔහොම යමු කොල්ලා .....![]()


අහ් එල එල.. අහන්නත් සතුටුයි..
අනේ නෑ බන්.. වියදම් වැඩියි බන්ස්..බජට් එක පාස් වෙන්නෙ නෑනෙ..
අප්‍රේල් කිට්ටු කරලවත් බලනව..![]()
scurvy hamba wela advice ekak ganin 4n ekak ganaඑල එල ඔහොම යමු..... අපි නම් තවම ඔය ගානට කිට්ටු කරලවත් නෑ......1. nuwan buwa aiyage pattama gahuwa.. rep power eka 16


