server එකේ ප්රශ්නේ හින්දා ත්රෙඩ් එකේ ටැග් නාවන්න එපා.....
replies 4000 පැන්නට පස්සේ post එකක් දාන්න මාර කට්ටක් කන්න වෙනවා.....
GT ලොක්කා chat thread වලට අලුත් server එකක් දෙනකම් ඉවසපල්ලා......
ඊට පස්සේ ඕන සෙද්දක්......
(ආතල් එකට ඉඳලා හිටලා ටැග් එකක් දැම්මට නම් අවුලක් නෑ ඉතින්......
ටොම් ක්රූස් ගෙ කැලැන්ඩරයක් ගෙදරටම ගෙන්න ගන්න.. Free ආයෙ මේ වගේ චාන්ස් නැහැ ඉක්මන් කරපන්.. ගහගනින් බිත්තියෙ.. ක්ෂණික ගනින් තව ටික දෙනාටයි චාන්ස් එක..
http://www.mediafire.com/view/g44mkvv48biqj62/9c432b29_o.jpeg#



සුභ උදෑසනක් කුකුලනි......
මැච් එකට අනිවා යන්නේ කවුද.....
මට අදවත් සල්ලි දාන්න වෙලාවක් තියෙයිද දන්නේ නෑ......![]()


