උඹ ප්රැක්ටිස් වෙලා යන්න එපෑ බොල...පැයෙන් ගණන් 50ක් හදන්න බැරි වුනා බන්
15ක් හදද්දි විනාඩි 30ක් ගියා
එකතු කරන වෙලාවේ හිතුන හිතුන එකට ගැහුවා
මොනවා වේයිද දන්නේ නැ බන්![]()

කරවල වලත් දූවිලි ඇති....සෑහෙන දූවිලි ගොඩක මම මෙච්චර දවස් ඉදල තියෙන්නේ. .ඔව්.![]()

සුන්දරයි.....මම මාසෙකට විතර පස්සේ ඊයේ හවස බෝඩිං කාමරේ අතුගෑවා......සෑහෙන දූවිලි ගොඩක මම මෙච්චර දවස් ඉදල තියෙන්නේ. .ඔව්.![]()



මගෙත් එහෙමයි බං.කොහෙන් එනවද මන්දා,කාමරේ සුද්ද කලා..![]()
බෝතල් කීයක් තිබුණද..?සුන්දරයි.....මම මාසෙකට විතර පස්සේ ඊයේ හවස බෝඩිං කාමරේ අතුගෑවා......![]()

සුන්දරයි.....මම මාසෙකට විතර පස්සේ ඊයේ හවස බෝඩිං කාමරේ අතුගෑවා......![]()




මගෙත් එහෙමයි බං.කොහෙන් එනවද මන්දා,
හොඳ කීලිනර් එකක් ගන්න ඕනා..ඔව්
