එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hjhq.jpg
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒත් බන් CMOS battery එක බැහැලා නම් date & time වෙනස් වෙනවා නේද......(මම internet time disable කරලා ති‍යෙන්නේ.....):oo:
    එහෙනං ඕකෙ බැටරිය කේස් වෙන් නඇති.
    බලපං වෙන බැටරියක් ගහලා...
    යුරාජ් ට කියලා බැලුවා නං හරි බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙ අවුලක් නෙමෙ
    :yes:
    බැටරිය නේද සීන් එක
    දැං ඉතිං කරන්න තියෙන්නෙ බැටරි නැතුව චාජරෙන් දුවන එකත තමා. හැබැයි ඒකත් හොද නෑ කියනවා නේහ්..
    බැටරියක් ගන්න මුගෙ පඩිය ඇති උනොත් හොදයි..
    පව් දුප්පත් අසරන බැල්ලි :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&docname=c01443470

    http://superuser.com/questions/526031/hp-primary-internal-battery-error-601-at-boot

    උඹෙ බැට්‍රි එක සවුත්තු වෙල වගෙ... බැට්‍රි එක ගලෝල නිකන් ඕන් කරහන්... පස්සෙ බැට්‍රියක් මාරු කරහන්.:dull:

    එහෙනං ඕකෙ බැටරිය කේස් වෙන් නඇති.
    බලපං වෙන බැටරියක් ගහලා...
    යුරාජ් ට කියලා බැලුවා නං හරි බං
    බැට්‍රි‍ය නම් සවුත්තු වෙලා තම‍යි බන් ති‍යෙන්නේ......කරන්ට් එක නැතුව විනාඩි 10ක්වත් වැඩ කරන්න බෑ.......:dull:
    kandyan අ‍යි‍යත් කිව්වා අරගෙන වරෙන් check කරලා බලමු කි‍යලා...... ඒත් ‍යන්න වෙලාවක් නැතුව ඉන්නේ......:sorry:

    thanks දෙන්නටම.....:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    බැටරිය නේද සීන් එක
    දැං ඉතිං කරන්න තියෙන්නෙ බැටරි නැතුව චාජරෙන් දුවන එකත තමා. හැබැයි ඒකත් හොද නෑ කියනවා නේහ්..
    බැටරියක් ගන්න මුගෙ පඩිය ඇති උනොත් හොදයි..
    පව් දුප්පත් අසරන බැල්ලි :(
    බැට්‍රි‍යක් උපරිම 5ක් විතර වෙන්නේ කි‍යලා kandyan අ‍යි‍යා කිව්වා......:rolleyes:
    ඒත් දැන් මේකට ලොකු ගානක් වි‍යදම් කරන එක තේරුමක් නෑ බන්......:no:

    අවුරුදු 4ක් පට්ට ගැහුවම මෙච්චරවත් ඉතුරු වෙලා ති‍යන එක ලොකු දෙ‍යක්........
    තව ටික කාල‍යක් පාවිච්චි කරලා වෙන එකක් ගන්න බලන්න ඕන.....:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes:
    බැටරිය නේද සීන් එක
    දැං ඉතිං කරන්න තියෙන්නෙ බැටරි නැතුව චාජරෙන් දුවන එකත තමා. හැබැයි ඒකත් හොද නෑ කියනවා නේහ්..
    බැටරියක් ගන්න මුගෙ පඩිය ඇති උනොත් හොදයි..
    පව් දුප්පත් අසරන බැල්ලි :(

    මේකට නම් බැල්ලිට හොදටම රිදෙයි :rofl::(
     
    :)
     
    Status
    Not open for further replies.