එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1625580_641090145926807_1349531994_n.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හ්ම්ම් කාලෙකින් චැටකට සෙට් උනෙත් නැහැ :(
    චැට් තියා දැන් වැඩිය එන්නෙත් නෑ බන් වැඩ වැඩ්යි:dull:
    දැන් වැඩිය සැසා,බුවා අයියා එහෙමත් නෑනේ:oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    චැට් තියා දැන් වැඩිය එන්නෙත් නෑ බන් වැඩ වැඩ්යි:dull:
    දැන් වැඩිය සැසා,බුවා අයියා එහෙමත් නෑනේ:oo:

    ඔව් සසාවයි බුවාවයි දැක්කෙ නැහ තමා කාලෙකින්... සසා නම් දැන් පියෙක් වෙන්න ලෑස්ති වෙනව ඇති.:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබ කියන එක ඇත්ත :dull:
    ලොක්කන්ට ඕනේ ට්‍රැෆික් විතරක් වෙන්න ඇති බන් :no:
    කොහොමත් 2011/12 වගේ නෙමේ දැන් එලකිරි එක:dull:
    ඔව් බන්
    දැනුම ලැබෙන ත්‍රෙඩ් දැන් වැටෙන්නෙ ඉදල හිටලා
    දැන් ආතල් ත්‍රෙඩ් විතරයි බන්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද බන් පටන් ගත්තේ.:dull::dull:

    මචන් පුලුවන්නම් පෙපර් වල ෆොටො ටිකක් මට එවපන්කෝ...ඔක මාත් කරන්න ඉන්නේ ලගදිම :dull::dull::dull:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් පුලුවන්නම් පෙපර් වල ෆොටො ටිකක් මට එවපන්කෝ...ඔක මාත් කරන්න ඉන්නේ ලගදිම :dull::dull::dull:

    online බන් එක්සෑම්.
    4න් use කරන්න දෙන්නෑ බන් ඇතුලෙදි.
    :no::no:
     
    Last edited:
    Status
    Not open for further replies.