ඔව්..
ආ ඒක වෙන මැච් එකක් නෙහ්,ඉබ්බා ජබුක්![]()

උන් දෙන්නම පේන්න නැ,හොදට සෙල්ලම් කරනවා වගේ..මොන මැච් එක උනත් සෙල්ලන් කොලෙ උන් ඩබලනෙ![]()

උන් දෙන්නම පේන්න නැ,හොදට සෙල්ලම් කරනවා වගේ..![]()

උබ දැන් ටයිප් කලෙ මොකෙන්ද?සිංහල ටයිප් කරන්න පුලුවන් සොෆ්ට් වෙයර් එකක් කියහන්කො
