anuradhamapa සහෝදරයා පප්පියවයි,මාවයි ටවුමෙන් ඩ්‍රොප් කරන ලදී.මම ආපු බස් එකේ මගදී බ්රේක් නැතිවෙලා අපිව හැලුවා බන්
.ඊ ළඟ බස් එකේ ආවේ.ගෙදර එද්දී 6.45 විතර වුනා...

නෑ ඉතින් කට්ටියගෙම හිතෙ උයා ෆේක්ද කියල පොඩි කොස්සක් තිබ්බනෙ...![]()



pinthura ehema nadda set eke gathu![]()

අරහෙන් call එකක් ආවා කලිසමක් දාල ඇවිත්ලු අපේ එකෙක් .හැබැයි පුක්ස් පැලිළලු![]()
