මේවට තමා කියන්නෙ අල්ලපු ගෙවල් වල ගුබ්බෑයම් අස්සෙ රිංගනව කියල...

මේවට තමා කියන්නෙ අල්ලපු ගෙවල් වල ගුබ්බෑයම් අස්සෙ රිංගනව කියල...![]()

බිස්නස් නැගල යනවැයි
ආයෙත් අහලා..
මේ දවස්වල ඉතින් අපිත් කරවෙලා යන්න අව්ව පායනවා නොවැ..
දැන් වැඩිය රත්තරන් අහුවෙන්නේ නැති නිසා අයියාට නම් සාංකාව වගේ වෙන්ටැ.


