එලකිරි Night Club VII

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අවසාන මොහොතේ office එකෙන් වැටුනු බාල්දි‍යක් හේතුවෙන් cricket match එකට ඒමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න......

    මන් හිතුව උඹ ඕක කියයි කියලා :P:rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    වයිපරේ යන්න එපා කීවද :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් හිතුව උඹ ඕක කියයි කියලා :P:rofl:

    වයිපරේ යන්න එපා කීවද :rolleyes:
    උඹලට කැමති විදි‍යකට හිතාගනින්......මම අද හවස අන්ජුවට PM එකක් දාලා කිව්වේ පුලුවන් නම් මටත් එක්ක සල්ලි දාන්න කි‍යලා......දැනටමත් ඌ සල්ලි දාලද දන්නේ නෑ......

    ඊට පැ‍යකට විතර පස්සේ තම‍යි office එකෙන් මේ කේස් එක වැටුනේ....... ඒක‍යි එන්න වෙන්නේ නැත්තේ........
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අවසාන මොහොතේ office එකෙන් වැටුනු බාල්දි‍යක් හේතුවෙන් cricket match එකට ඒමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න......

    1. :yes: වයිෆ් එපා කිව්වනම් පිරිමියෙක් වගේ එක කියපන්.. :yes: දැන් බයිලා ගහන්නේ නැතිව ... ගෑනිට පදිරි වෙන්නේ නැ කියපු එකා :(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹලට කැමති විදි‍යකට හිතාගනින්......මම අද හවස අන්ජුවට PM එකක් දාලා කිව්වේ පුලුවන් නම් මටත් එක්ක සල්ලි දාන්න කි‍යලා......දැනටමත් ඌ සල්ලි දාලද දන්නේ නෑ......

    ඊට පැ‍යකට විතර පස්සේ තම‍යි office එකෙන් මේ කේස් එක වැටුනේ....... ඒක‍යි එන්න වෙන්නේ නැත්තේ........

    :sorry::sorry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    1. tag danna epa ban... redda...

    avatar71029_19.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අවසාන මොහොතේ office එකෙන් වැටුනු බාල්දි‍යක් හේතුවෙන් cricket match එකට ඒමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න......
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹලට කැමති විදි‍යකට හිතාගනින්......මම අද හවස අන්ජුවට PM එකක් දාලා කිව්වේ පුලුවන් නම් මටත් එක්ක සල්ලි දාන්න කි‍යලා......දැනටමත් ඌ සල්ලි දාලද දන්නේ නෑ......

    ඊට පැ‍යකට විතර පස්සේ තම‍යි office එකෙන් මේ කේස් එක වැටුනේ....... ඒක‍යි එන්න වෙන්නේ නැත්තේ........

    :rofl::dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි කිකට් නෙගැහැව්වට සැර ජාති පාවිච්චි කරලා හැම එකාටම චියර් එකක් දෙන්න එනවා...
     
    Status
    Not open for further replies.