එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් කුකුලනි......

    අන්ජුවා තවමත් මගෙත් එක්ක මලෙන් වගේ ඉන්නේ.......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    S-1.jpg

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් කුකුලනි......

    අන්ජුවා තවමත් මගෙත් එක්ක මලෙන් වගේ ඉන්නේ.......:baffled::baffled::baffled:

    එහෙම අවුලක් නැහැ බන්...:sorry:

    මේ ටිකෙ ලොකු කේස් වගයක් ඇවිත් තියෙන්නෙ... යාලුවෙක්ගෙ සීන් එකක්... ඒක හින්ද එහාට මෙහාට දුවනව... අදත් තව පොඩ්ඩෙන් යනව...:baffled:

    එන්ඩ පුලුවන් කමක් තිබ්බොත් අනිව වරෙන්... :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම අවුලක් නැහැ බන්...:sorry:

    මේ ටිකෙ ලොකු කේස් වගයක් ඇවිත් තියෙන්නෙ... යාලුවෙක්ගෙ සීන් එකක්... ඒක හින්ද එහාට මෙහාට දුවනව... අදත් තව පොඩ්ඩෙන් යනව...:baffled:

    එන්ඩ පුලුවන් කමක් තිබ්බොත් අනිව වරෙන්... :sorry:
    හා......:sorry::sorry::sorry:

    හවස්වෙලා එන්න බලන්නම් මචන්......12,1 විතර වෙද්දි office එකෙන් පනින්න පුලුවන්වෙ‍යි කි‍යලා තම‍යි හිතන් ඉන්නේ......:dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හා......:sorry::sorry::sorry:

    හවස්වෙලා එන්න බලන්නම් මචන්......12,1 විතර වෙද්දි office එකෙන් පනින්න පුලුවන්වෙ‍යි කි‍යලා තම‍යි හිතන් ඉන්නේ......:dull::dull::dull:
    එළ එල පුලුවන් ට්‍රයි එකක් දියන් :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එල පුලුවන් ට්‍රයි එකක් දියන් :cool:
    500 එදාට දුන්නට කමක් නැද්ද දන්නෑ නේද......:baffled::baffled::baffled:
    කෝ අර කොට ජීවිතේ ? :oo:
    ටැග් වේ*ද..... ඔ‍ය හු*න්නව මතක් කරන්නවත් එපා......:oo::oo::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    500 එදාට දුන්නට කමක් නැද්ද දන්නෑ නේද......:baffled::baffled::baffled:

    ටැග් වේ*ද..... ඔ‍ය හු*න්නව මතක් කරන්නවත් එපා......:oo::oo::angry::angry:
    :yes: පරායා...
    ඔය Fකායා රෑට රෑට සේසකමේ ගිහිං එන ගමං අපේ ත්‍රෙඩ් වලට පැනලා ඒවා කනවා... :angry:
    හැමනියංකාලෙම වතුර හම්බෙවන්ඩ ඕනෙ :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: පරායා...
    ඔය Fකායා රෑට රෑට සේසකමේ ගිහිං එන ගමං අපේ ත්‍රෙඩ් වලට පැනලා ඒවා කනවා... :angry:
    හැමනියංකාලෙම වතුර හම්බෙවන්ඩ ඕනෙ :sorry:
    ඔව් ඔව්..... ඕක‍යි අර virus guard එකක් හදලා ඒක අස්සට keylogger දාපු නරි වේ*‍යි තම‍යි ඔ‍ය වගේ පාපතර වැඩ කරන්නේ......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.