එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් බැඳපු එකා සීන් එක දැන ගෙන වෙන්න ඇති බැඳලා තියෙන්නේ:rolleyes:
    නැහැ බන්... බැන්දෙ අපෙ යාලුවනෙ. ඌ දැනගෙන තියෙන්නෙ කලින් දවසෙ. මූඅවුලක් නැති වෙයි කියල බැදල. දැන් වැඩෙ සොරි ඩොට් කොම්.:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැහැ බන්... බැන්දෙ අපෙ යාලුවනෙ. ඌ දැනගෙන තියෙන්නෙ කලින් දවසෙ. මූඅවුලක් නැති වෙයි කියල බැදල. දැන් වැඩෙ සොරි ඩොට් කොම්.:sorry:
    :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැහැ බන්... බැන්දෙ අපෙ යාලුවනෙ. ඌ දැනගෙන තියෙන්නෙ කලින් දවසෙ. මූඅවුලක් නැති වෙයි කියල බැදල. දැන් වැඩෙ සොරි ඩොට් කොම්.:sorry:
    okane kiyanne kello sure karanna ba kiyala
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ehenam danda uta mathak wela thiyenne owa balanna
    u kalin adda eka harida?
    dan ethakota kalin ekek set karanda kiyala kiyanne mu iddi wena ekek ekka gihinda?

    අපෙ යාලුවත් එක්ක රෙජිස්ටර් වෙලා තිබ්බෙ. මේකි රට ඉන්නෙ. මේ පාර එද්දි මෙහෙ එකෙක්ව සෙට් කරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේකි අපෙ එකාව බැදල ෂේප් එකෙ මාරු වෙන්න ගිහින් තියෙන්නෙ. මේකිගෙ කරුමෙට වැඩෙ මාට්ටු. :angry::angry::angry::angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපෙ යාලුවත් එක්ක රෙජිස්ටර් වෙලා තිබ්බෙ. මේකි රට ඉන්නෙ. මේ පාර එද්දි මෙහෙ එකෙක්ව සෙට් කරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේකි අපෙ එකාව බැදල ෂේප් එකෙ මාරු වෙන්න ගිහින් තියෙන්නෙ. මේකිගෙ කරුමෙට වැඩෙ මාට්ටු. :angry::angry::angry::angry:
    maru wennanam mokatada bande
     
    Status
    Not open for further replies.