එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kawuda match ekata yanne dan?
    මම 12,1 වෙද්දි office එකෙන් පනිනවා.....හවස් වෙද්දි එන්නම්.......:yes::yes::yes:

    සෙල්ලම් කරන්න එන්නේ නම් අන්ජුවා, ඉබ්බා තම‍යි.....(දන්න විදි‍යට):rolleyes::rolleyes::rolleyes:
    අද කනවා පැලෙන්න ..
    මම රෑට කන්න ගෙනාපු බත් එකෙන් බාග‍යක් විතර විසි කලා කාගන්න බැරුව......:dull::dull::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම 12,1 වෙද්දි office එකෙන් පනිනවා.....හවස් වෙද්දි එන්නම්.......:yes::yes::yes:

    මම රෑට කන්න ගෙනාපු බත් එකෙන් බාග‍යක් විතර විසි කලා කාගන්න බැරුව......:dull::dull::dull:

    :eek: ඇයි අද වයිෆ් හිටියේ නැද්ද රෝ.ගෙ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    m0489.gif
     
    Status
    Not open for further replies.