එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්‍රසිීලයේ ඉපනෙමා වෙරළ තීරයේදී පැවැත්විනි.

රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇගලූම් උනා දැමූහ.

පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිීට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි.නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් නොපෙනුනි.

බ්‍රසීලය ලිංගිකත්වය හා සම්බන්ධ පෙරළිකාර නීති ඇතිකිරීම සම්බන්ධයෙන් නම්දරා සිටින රටකි.විශේෂයෙන් එරට සැනකෙළි දිනයන්හිදී නිරුවතටද ඉඩක් ලබා දී එයද විනෝදාස්වාද මාධ්‍යයක් බවට පත්කර ගැනීමට බ්‍රසීල ජාතිකයින්ට නීතියෙන්ම අවසර ඇත.

නමුත් අවස්ථාව කුමක් වුවත් ප්‍රසිද්ධියේ කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම එරට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම තහනම් කර ඇත්තකි.

විරෝධතාවේ පසු විපරමක් සිදුකර ඇති විචාරකයින් පවසන්නේ විරෝධතාවට සහභාගී වූ කාන්තාවන් සංඛ්‍යාව සැළකීමේදී ඇතැම් කාන්තාවන්ට උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් බොහෝ අය එවැන්නකට අකමැති බවත් පෙනෙන බවයි.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    +27 අයියා:dull:

    997252.gif

    එහෙමද ...

    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.