ඩොන්ටා එක්ක මෙතන ගොඩක් එවුන් තරහයි වගේ ,,,
බලපන්කෝ උට වැටිලා තියන මඩ ටැග් ටික ..
ඌ මෙතන ඇවිත් පිඹුරෝ හම ගහන හැටි දාපුවාම සංසාරේ එපා වෙනවා..

ඩොන්ටා එක්ක මෙතන ගොඩක් එවුන් තරහයි වගේ ,,,
බලපන්කෝ උට වැටිලා තියන මඩ ටැග් ටික ..

ඩොන්ටා එක්ක මෙතන ගොඩක් එවුන් තරහයි වගේ ,,,
බලපන්කෝ උට වැටිලා තියන මඩ ටැග් ටික ..

කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්‍රසිීලයේ ඉපනෙමා වෙරළ තීරයේදී පැවැත්විනි.
රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇගලූම් උනා දැමූහ.
පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිීට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි.නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් නොපෙනුනි.
බ්‍රසීලය ලිංගිකත්වය හා සම්බන්ධ පෙරළිකාර නීති ඇතිකිරීම සම්බන්ධයෙන් නම්දරා සිටින රටකි.විශේෂයෙන් එරට සැනකෙළි දිනයන්හිදී නිරුවතටද ඉඩක් ලබා දී එයද විනෝදාස්වාද මාධ්‍යයක් බවට පත්කර ගැනීමට බ්‍රසීල ජාතිකයින්ට නීතියෙන්ම අවසර ඇත.
නමුත් අවස්ථාව කුමක් වුවත් ප්‍රසිද්ධියේ කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම එරට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම තහනම් කර ඇත්තකි.
විරෝධතාවේ පසු විපරමක් සිදුකර ඇති විචාරකයින් පවසන්නේ විරෝධතාවට සහභාගී වූ කාන්තාවන් සංඛ්‍යාව සැළකීමේදී ඇතැම් කාන්තාවන්ට උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් බොහෝ අය එවැන්නකට අකමැති බවත් පෙනෙන බවයි.

ඌ මෙතන ඇවිත් පිඹුරෝ හම ගහන හැටි දාපුවාම සංසාරේ එපා වෙනවා..![]()

ය යා,ඌට ටැග් දෙකක් තියන නිසා..

නිරුවතින් සිටීම රට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම තහනම් කර ඇත්තකි.
ආ ,,එහෙමත් එකක්ද ..
පරණ අයට රිදිලා ...
හැමෝටම ටැග් තියනවා නේද ...

කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්‍රසිීලයේ ඉපනෙමා වෙරළ තීරයේදී පැවැත්විනි.
රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇගලූම් උනා දැමූහ.
පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිීට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි.නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් නොපෙනුනි.
බ්‍රසීලය ලිංගිකත්වය හා සම්බන්ධ පෙරළිකාර නීති ඇතිකිරීම සම්බන්ධයෙන් නම්දරා සිටින රටකි.විශේෂයෙන් එරට සැනකෙළි දිනයන්හිදී නිරුවතටද ඉඩක් ලබා දී එයද විනෝදාස්වාද මාධ්‍යයක් බවට පත්කර ගැනීමට බ්‍රසීල ජාතිකයින්ට නීතියෙන්ම අවසර ඇත.
නමුත් අවස්ථාව කුමක් වුවත් ප්‍රසිද්ධියේ කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම එරට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම තහනම් කර ඇත්තකි.
විරෝධතාවේ පසු විපරමක් සිදුකර ඇති විචාරකයින් පවසන්නේ විරෝධතාවට සහභාගී වූ කාන්තාවන් සංඛ්‍යාව සැළකීමේදී ඇතැම් කාන්තාවන්ට උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් බොහෝ අය එවැන්නකට අකමැති බවත් පෙනෙන බවයි.
මට නෑ අයියා..
ඔයා වි.ඇම් එකක් දාලා තිබුනා.
මම එදා රෑ ලොග් වෙනකොට පොස්ට් 300ත් පැනලා..
suddiyanta wada latin ewye podi gathiyak thibe
මොකද උබෙත් ට්‍රයි එක බ්‍රසිල් යන්නද ...