අනිවාආයේ මොනවද ,,,
හැබැයි ඉතිං හරියට මැනේජ් කරගත්තේ නැත්නම්
ඔව්වා නැතිවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ බන් ...

හිටපු ගමන් මිසිං වෙනවා,ආයෙත් කූරු ගනන් කරනවද දන් නෑ..u marilada koheda![]()


Mendis මොකක් හරි වැඩ කැල්ලක් දැම්මදා බන් මට ලින්කුවක් එවහන්කො බලන්න
http://www.islandcricket.lk/videos/sri-lanka/cricket/5th-odi-pakistan-vs-sri-lanka-uae-2013-extended-highlights
මෙන්න විශේෂ නිවේදනයක් කියහන්කෝ..
මීට පැය කිපයකට පෙර සත්යපාල හෙවත්
බොරුපාල තඩි වගා ළිඳකට වැටී ඇත.
අදික වර්ෂාව නිසා මොහුව බේරා ගැනීමේ කටයුතු අපහසු වී තිබේ..



ඒවගේ තමාහිටපු ගමන් මිසිං වෙනවා,ආයෙත් කූරු ගනන් කරනවද දන් නෑ..![]()

මෙන්න විශේෂ නිවේදනයක් කියහන්කෝ..
මීට පැය කිපයකට පෙර සත්යපාල හෙවත්
බොරුපාල තඩි වගා ළිඳකට වැටී ඇත.
අදික වර්ෂාව නිසා මොහුව බේරා ගැනීමේ කටයුතු අපහසු වී තිබේ..
