එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ණ‍යක් පි‍යවන්න ති‍යනවා..... ඒක හින්ද කිහිපදෙනෙක්ගේ user cpවලට පහර දෙන්න ඕන........:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ණ‍යක් පි‍යවන්න ති‍යනවා..... ඒක හින්ද කිහිපදෙනෙක්ගේ user cpවලට පහර දෙන්න ඕන........:dull::dull::dull:

    පරට්ට බැල්ලි තොට පව් කියලා pic නොදා rep දුන්නා.... තෝ ඒ වෙනුවට pic එකක් දාල rep දීලා... වේ* රෙක්ස්:angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරට්ට බැල්ලි තොට පව් කියලා pic නොදා rep දුන්නා.... තෝ ඒ වෙනුවට pic එකක් දාල rep දීලා... වේ* රෙක්ස්:angry::angry::angry:
    අද නම් තොට රෙප් දුන්නේ නෑ පරට්ටි‍යේ......තෝ ඔ‍ය කි‍යන්නේ සති ගානකට කලින් දීපු එකක් ගැන වෙන්නැති......:angry::angry::angry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අද නම් තොට රෙප් දුන්නේ නෑ පරට්ටි‍යේ......තෝ ඔ‍ය කි‍යන්නේ සති ගානකට කලින් දීපු එකක් ගැන වෙන්නැති......:angry::angry::angry:

    සති ගානක් නෙවී ටුට්ටෝ.. නත්තල් තෑගි දුන්න දවසේ.... :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සති ගානක් නෙවී ටුට්ටෝ.. නත්තල් තෑගි දුන්න දවසේ.... :angry:
    එදාද..... එදා මට හැමෝම තඩි පින්තූර දාල තම‍යි තෑගි දුන්නේ.....:oo::oo::oo:

    ඉතින් මමත් user cpඑක දිහා බලන්නෙවත් නැතුව දුන්න කි‍යපු හැමෝටම තඩි පින්තූර‍යක් එක්ක තෑගි දුන්නා......:rofl::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එදාද..... එදා මට හැමෝම තඩි පින්තූර දාල තම‍යි තෑගි දුන්නේ.....:oo::oo::oo:

    ඉතින් මමත් user cpඑක දිහා බලන්නෙවත් නැතුව දුන්න කි‍යපු හැමෝටම තඩි පින්තූර‍යක් එක්ක තෑගි දුන්නා......:rofl::rofl::rofl:

    avatar123465_37.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කකුල උළුක්කු උනා සිංහලයෝ .. දැන් ඇවිදින්නත් බෑ.. දැන් සට සට ගාල ඉක්මන් සුවය පතපල්ලා
    කකුල කැඩිලම පල‍යන්......
    avatar123465_37.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කකුල උළුක්කු උනා සිංහලයෝ .. දැන් ඇවිදින්නත් බෑ.. දැන් සට සට ගාල ඉක්මන් සුවය පතපල්ලා
    1 You must spread some Reputation around before giving it to mjayanatha again.
    2 eka nisa suwaya pathanna ba...:sorry:

    සට සට ගාල ඉක්මන් සුවය;)
     
    Status
    Not open for further replies.