මම එහෙමයි ලිඳේ දාන්නේ කොහොමද දුන්න දීම
- උබ මැච් එකට එනවද?


ඔව් බොල මාත් නිවාඩුවක් දාල එන්නෙ... ආවෙ නැත්තන් ඉබ්බව ඕකගෙ ගෙදර යවමු...
ලොකු එක දෙන්න එපා.. හරිද මල්ලි..අපිත් මේ වැඩ තියාගෙන එන්නෙ ...පුක පලාගන්නෙ නැතුව වරෙන්..එච්චරයි ....![]()

කුණුහරුප අහ ගන්න ලෑස්ති වෙන්න එපා.... එන්නයි කිව්වෙ....4 වෙනිදා රැ කියන්නම් මචන්ලා![]()


GT geකගෙද අයියා![]()

nodakinඔයා එන හින්දා බයයි මට අනතුරක් වත් වුනොත් කාට කියන්නද![]()

උඹ ආවෙ නැත්තන් උඹෙ ගෙදර එවනව
මට බයයි අයියා අර ජයනාතත් එනවලු![]()

මැච් එකට![]()
GT enawada?match ekata?![]()

ඔව් බොල මාත් නිවාඩුවක් දාල එන්නෙ... ආවෙ නැත්තන් ඉබ්බව ඕකගෙ ගෙදර යවමු...![]()
