එලකිරි Night Club VII

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තොගේ බයික් එකේ හදන්න බැරි ලෙඩක් වරෙන්

    ධනංජය මෝටර්ස් අපේ සහෝ.. මෙහෙ වාහන හදන එක තමයි කරන්නෙ එක්දාස් නවසිය ගණන් වල ඉදල..

    6576240.gif


    gPuCpCR.png
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ස්ලීට් එක හොදයි. මුල් අවුරුද්දෙ කෝස් එක කරන්න 1000 විතර ඉන්නව. අන්තිමේදි ඉතුරු වෙන්නෙ 100ක් විතර... ඉතින් හිතා ගනින්කො.... :dull:

    ඕව මතක් කරන්න එපා යකෝ.:angry::angry:
    බය හිතෙනව.:sorry::sorry:
    අනික හෙට ඔරියන්ටේශන් එක්සෑම්.
    :dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. ඊ මේල් එකට හරියමන් පාස්වර්ඩ් එකක් දාගන්න බැරි එකාට ගේම් සර්වර් එකක් බාර දුන්නම ඒක හැක් වෙන එක අහන්නත් දෙයක්ද :rofl: :rofl:

    එකට නම් රිදේයි™
     
    Status
    Not open for further replies.