එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩි වුණොත් මෙරට වෙළඳපොළේ මිල වැඩි වන බවට ඛනිජ තෙල් කර්මාන්ත ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා “වැසි වැස්සොත් ගඟ ගලයි” යනුවෙන් ඉඟි පළකරයි.

මුන් ඔක්ටෙන් 92 කලෙ අපිට ආසාවට නෙමෙ.... :angry::angry:
අවුරුදු තෑගි:dull:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෙප් හිගා කන්න ලැජ්ජ නැද්ද සහො... කෙලින්ම රෙප් ඔනෙ කිව්වනම් දෙනවනෙ:dull:

    උබේ ෆෙක් එකෙනුයි ඔකෙන්යි දෙකෙන්ම දිපන් :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොරු කියන්න එපා සහෝ :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1364083 :P

    රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
    දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

    පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කේ

    උබේ නත්තල් පාටි කෝ:rolleyes:
    නත්තල දිලිදු බවින් සමරන්න කියල තියෙන්නෙ...:dull: ඒක හින්ද මම අපෙ ගෙදර පූසට බිස්කට් එකක් දුන්නා.:sorry:
     
    Status
    Not open for further replies.