එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sirawata
    muta podi hari molayak thibbanam api dapu namin therum ganna thibba
    anith team wala unta therila thiyenne api athal ekata enne kiya;a
    me wage gothayo thama ahawal eka uda dagena gon athal ganne
    එකෙන්ම මචන්...... ආතල් එක ආතල් එකක් විදි‍යට ගන්න දැන්නැති එවුන්ට ඕවා කි‍යලා වැඩක් නෑ......

    අනිත් ටීම් වල කට්ටි‍යට තේරිලා ති‍යනවනම් අපි ආතල් එකක් දෙන්න හදන්නේ කි‍යලා මේ කොහෙවත් ‍යන අපත‍යන්ට නොතේරුනාට කමක් නෑ.......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ඊයේ හීනෙන් දැක්කා කුකුලො ටික මැච් එක පරදිනව.:eek::eek:
    මතක විදියට ජයා පළවෙනි බෝලෙන්ම පොලු.:dull::dull:
    ලකුණු 12යි ඕවර්ස් 3යි බෝල 5යි ඕල් අවුට්.
    :sorry::sorry:
    ඕවර්ස් තුනයි බෝල පහක්ම සෙල්ලම් කරල යකො.... ඕයෙ... :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කියපන්... මමත් කාලයක් ගියා... සි4 ගෙන් අහපන්...
    uba gam5a idan yanna danne na ne
    mehe idan bus 2ka yanna onalu
    kaduwelata gihin ethanin malabe :dull:
    gam5 kaduwela bus kotanawa loweth
    normal payaka dura bus eka paya 2k yanawa ban
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එකෙන්ම මචන්...... ආතල් එක ආතල් එකක් විදි‍යට ගන්න දැන්නැති එවුන්ට ඕවා කි‍යලා වැඩක් නෑ......

    අනිත් ටීම් වල කට්ටි‍යට තේරිලා ති‍යනවනම් අපි ආතල් එකක් දෙන්න හදන්නේ කි‍යලා මේ කොහෙවත් ‍යන අපත‍යන්ට නොතේරුනාට කමක් නෑ.......
    ara cup eka eke balapan
    un kukulata joke kale
    anika me wage un arenna okkoma enne athal ekata
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    uba gam5a idan yanna danne na ne
    mehe idan bus 2ka yanna onalu
    kaduwelata gihin ethanin malabe :dull:
    gam5 kaduwela bus kotanawa loweth
    normal payaka dura bus eka paya 2k yanawa ban
    මම නම් ගියෙ කොළඹට ගිහින්. 172 වගෙ මතක ඒක යන්නෙ කඩුවෙල... අනික 190 ද කොහෙද... මාළඹෙ. හරියට මතක නැහැ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම නම් ගියෙ කොළඹට ගිහින්. 172 වගෙ මතක ඒක යන්නෙ කඩුවෙල... අනික 190 ද කොහෙද... මාළඹෙ. හරියට මතක නැහැ...
    ubala ithin wanniye kollone
    api ithin eda idanma super city wala inna posh kollone :P
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම නම් ගියෙ කොළඹට ගිහින්. 172 වගෙ මතක ඒක යන්නෙ කඩුවෙල... අනික 190 ද කොහෙද... මාළඹෙ. හරියට මතක නැහැ...

    177 බන් කඩුවෙල කොල්ලුපිටිය.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ara cup eka eke balapan
    un kukulata joke kale
    anika me wage un arenna okkoma enne athal ekata
    ඔව් බන්....බහුතර‍යක් එන්නේ ෆන් එකට මිසක් මැච් එක ගහන්න බලාගෙන නෙවෙ‍යි......

    මේ මෝඩ *කන්නලාට ඒකවත් තේරෙන්නේ නෑ.......
    නිකං *ක දෙන්නැතුව හිටපන්.....
    තෝ ඔච්චරම හිතනවනම් අපි අපි පරදිනවා කි‍යලා මොකටද ඔ‍ය අවතාරේ දාගෙන ඉන්නේ..... පරණ එකම දාගෙන හිටපන්කෝ........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba gam5a idan yanna danne na ne
    mehe idan bus 2ka yanna onalu
    kaduwelata gihin ethanin malabe :dull:
    gam5 kaduwela bus kotanawa loweth
    normal payaka dura bus eka paya 2k yanawa ban
    ගම්පහ-කඩුවෙල බස් නම් කොටනවා තම‍යි බන්......මම ඒවගේ ගිහින් ති‍යනවා...... ඒත් උඹට වෙන විකල්ප‍යකුත් නෑනේ,........
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගම්පහ-කඩුවෙල බස් නම් කොටනවා තම‍යි බන්......මම ඒවගේ ගිහින් ති‍යනවා...... ඒත් උඹට වෙන විකල්ප‍යකුත් නෑනේ,........
    ow ban
    colombo gihin aye awath ekama durane
    17 bus thiyenawa (panadura-nuwara)
    e unata ewa ekai dekai ban yanne
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බන්....බහුතර‍යක් එන්නේ ෆන් එකට මිසක් මැච් එක ගහන්න බලාගෙන නෙවෙ‍යි......

    මේ මෝඩ *කන්නලාට ඒකවත් තේරෙන්නේ නෑ.......
    ෆස්ටා ෆන් එකක් ගන්න තිබුනාම හොඳටම ඇති,
    පලවෙනි බෝලෙන්ම අවුට් උනාම තවත් ෆන්
    ..:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban
    colombo gihin aye awath ekama durane
    17 bus thiyenawa (panadura-nuwara)
    e unata ewa ekai dekai ban yanne
    පානදුර-නුවර බස් පැ‍ය බාගෙකට සැර‍යක් ති‍යනවා බන්.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෆස්ටා ෆන් එකක් ගන්න තිබුනාම හොඳටම ඇති,
    පලවෙනි බෝලෙන්ම අවුට් උනාම තවත් ෆන්
    ..:P
    එකෙන්ම.....පෝලිමට අවුට් වෙනකොට ආතල් කෝටි‍ය‍යි.......
     
    Status
    Not open for further replies.