එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩ්ඩක් විතර වෙරි......කලින් කි‍යපු දේවල් වලට කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න......

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පොඩ්ඩක් විතර වෙරි......කලින් කි‍යපු දේවල් වලට කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න......

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....


    බොන්න එපා කිව්වාට වැඩක් නැ න මුට හදන්න බැ :dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1525253_447725101994360_1361740059_n.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොඩ්ඩක් විතර වෙරි......කලින් කි‍යපු දේවල් වලට කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න......

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    හොඳටම හිත රිදුනා,පනිනවා ළිදේ...:dull:
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!
    හිත රිදුනා නම් සමාවෙන්න......:love:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔව් බන්....බහුතර‍යක් එන්නේ ෆන් එකට මිසක් මැච් එක ගහන්න බලාගෙන නෙවෙ‍යි......

    මේ මෝඩ *කන්නලාට ඒකවත් තේරෙන්නේ නෑ.......

    නිකං *ක දෙන්නැතුව හිටපන්.....
    තෝ ඔච්චරම හිතනවනම් අපි අපි පරදිනවා කි‍යලා මොකටද ඔ‍ය අවතාරේ දාගෙන ඉන්නේ..... පරණ එකම දාගෙන හිටපන්කෝ........

    බොරුවට අයිය වගේ උඩ පැන්න ඇති සහෝ.
    හැකර් ටී මැච් එකක් කරමු කියල මුලින්ම තෙඩ් එකක් දැම්මම එකට උත්තර දෙන්න ඔය දැන් බුරන එක බල්ලෙක්වත් හිටියෙ නෑ.
    මායි තව කිහිප දෙනෙකුයි විතරයි ඒ වෙලාවේ ඒක කරමු කියල කට්ටියව උනන්දු කලේ.
    ස්කයි එකේ අපේ ඩේටා නාස්ති කරකර පැය ගනන් චැට් කලේ උබල ඔය ගන්නවයි කියන ආතල් එක උබලට ගන්න පුලුවන් වෙන්න තමයි සහෝ.
    අපි ඒ දවස් වල එහෙම කලේ නැත්තන් උබල ඔය ගන්නවයි කියන ආතල් එක උබලට ගන්න වෙන්නේ නෑ සහෝ.
    මට මේවා කියල උබව බලු කරල මැච් එකට යන එක නවත්තන්න උවමනාවක් නෑ සහෝ.
    මම මේක කිරිය ඇතුලේ විහිලුවට කියන දේවල් උබ සීරියස් ගත්තට මට කරන්න දෙයක් නෑ සහෝ.
    අදින් පස්සෙවත් දෙයක් ගැන කතා කරද්දි කට වාචාට කමට කියවගෙන යන්නෙ නැතුව එ ගැන හොයල බලල කතා කරපන්.
    මට උබ ගැන හිතේ කිසිම තරහක් නැ සහෝ.
    ඔය පහලින් තියෙන ස්ක්‍රීන් ශොට එකත් පොඩ්ඩක් බලගෙන පලයන් සහෝ.

    JAvHmbZ.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩ්ඩක් විතර වෙරි......කලින් කි‍යපු දේවල් වලට කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න......

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    ඇ බොල සුට්ටො... තෝ අදත් බිව්වද.... නෙදෝමකින්... :angry::angry:
     
    Status
    Not open for further replies.