එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කි‍යපල්ලා අපි රාජගිරි‍යට නැත්තම් වෙන කොහෙටහරි සෙට්වෙලා ‍යනවද......නැත්තං ground එකටම ‍යනවද කි‍යලා.......:rolleyes::rolleyes::rolleyes:

    පොර සේ ඇහුවට මම නම් ඔ‍ය පැත්ත ගැන එච්චර දන්නේ නෑ.......:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    රාජගිරියෙ සෙට් වෙමු... මම බයික් එකෙ එන්න ඉන්නෙ...

    තැටි ජොකාගෙ නම්බර් එක තියන එකෙක් දීහන්.... :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dan 35gb denawada ban:rolleyes:

    එහෙම තමා කිව්වෙ බන්... මෙ රෙද්දෙ 512 එපා වෙලා හිටියෙ... ඒකයි ගත්තෙ... අනික මම නොර්මල් 30GB වගෙ පාවිච්චි කරන්නෙත්...:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රාජගිරියෙ සෙට් වෙමු... මම බයික් එකෙ එන්න ඉන්නෙ...

    තැටි ජොකාගෙ නම්බර් එක තියන එකෙක් දීහන්.... :dull:

    119 වලට කතා කරල ඉල්ලගනින් :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රාජගිරියෙ සෙට් වෙමු... මම බයික් එකෙ එන්න ඉන්නෙ...

    තැටි ජොකාගෙ නම්බර් එක තියන එකෙක් දීහන්.... :dull:
    එල එල..... එහෙනම් රාජගිරි‍යට සෙට් වෙමු.....:cool::cool::cool:

    ජොකි‍යගේ number එක මගෙ ලඟ ති‍යනවා.....මට 50ක reload එකක් එවපන් දෙන්නම්......:rofl::rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රාජගිරියෙ සෙට් වෙමු... මම බයික් එකෙ එන්න ඉන්නෙ...

    තැටි ජොකාගෙ නම්බර් එක තියන එකෙක් දීහන්.... :dull:

    1. උයා කෙලින්ම විජේරාමෙට එන්න ඇවිත් මාව බයික් එකේ දාගෙන යන්න
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙම තමා කිව්වෙ බන්... මෙ රෙද්දෙ 512 එපා වෙලා හිටියෙ... ඒකයි ගත්තෙ... අනික මම නොර්මල් 30GB වගෙ පාවිච්චි කරන්නෙත්...:dull:

    කියන කොට එහෙමයි ඊට පස්සේ ඉතින් ජාතිය අමත අමත ඉන්න තමයි වෙන්නේ :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම තමා කිව්වෙ බන්... මෙ රෙද්දෙ 512 එපා වෙලා හිටියෙ... ඒකයි ගත්තෙ... අනික මම නොර්මල් 30GB වගෙ පාවිච්චි කරන්නෙත්...:dull:
    ela ela:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් කි‍යපල්ලා අපි රාජගිරි‍යට නැත්තම් වෙන කොහෙටහරි සෙට්වෙලා ‍යනවද......නැත්තං ground එකටම ‍යනවද කි‍යලා.......:rolleyes::rolleyes::rolleyes:

    පොර සේ ඇහුවට මම නම් ඔ‍ය පැත්ත ගැන එච්චර දන්නේ නෑ.......:rofl::rofl::rofl:
    dmtx enawa kiwwada ban:rolleyes:
     
    Status
    Not open for further replies.