එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල..... එහෙනම් රාජගිරි‍යට සෙට් වෙමු.....:cool::cool::cool:

    ජොකි‍යගේ number එක මගෙ ලඟ ති‍යනවා.....මට 50ක reload එකක් එවපන් දෙන්නම්......:rofl::rofl::rofl:
    උයාට මම මැච් එක දාට අයිස් ක්‍රීම් එකක් දෙන්නම්කො ලෙව කක ඉන්න... :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කියන කොට එහෙමයි ඊට පස්සේ ඉතින් ජාතිය අමත අමත ඉන්න තමයි වෙන්නේ :rofl:
    කොහොමත් කාලයක් ජාතිය ඇමතුව බන්... එපාම වෙලා නැවැත්තුවෙ... මාස දෙකක් කම්ප්ලේන් 20+ දැම්ම එක දිගට... :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උයාට මම මැච් එක දාට අයිස් ක්‍රීම් එකක් දෙන්නම්කො ලෙව කක ඉන්න... :P
    *ක් චෙකර්ලට මොන අ‍යිස් ක්‍රීම්ද......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උයා එන්නකො මම දෙන්නම් උයාට සස අයිස්කිරිමක්...
    උඹට සුද්දෝ ඕන තරම් අ‍යිස් ක්‍රීම් දෙන හින්දා එදාට ඒක නැති වෙනවා නේද......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.