එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ ටීම් එකත් මේ වගේ ගහන්නේ... නයිට් ක්ලබ් ස්ට්‍රොම් :dull:
    ඔ‍ය සෙද්දවල් වැඩක් නෑ.....හෙට හෝමාගමින් කී‍යට ආවොත් ඇති වෙ‍යිද කි‍යපන්........:dull::dull::dull:
    ade me as penne nathi ewunwa ekkan enna epa ban heta:dull:
    ඒ කි‍යන්නේ උඹ එන්නේ නැද්ද...... ඔ‍ය අවතාරේ ඉන්නේ කණ්ණාඩි දාපු බුවෙක්නේ......:baffled::baffled::baffled:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උයා අපෙ කණ්ඩායම මානසීකව වට්ටන්න නේ යන්නෙ... කුජීතයි සහො... :sorry:
    2231L.jpg
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔ‍ය සෙද්දවල් වැඩක් නෑ.....හෙට හෝමාගමින් කී‍යට ආවොත් ඇති වෙ‍යිද කි‍යපන්........:dull::dull::dull:

    ඒ කි‍යන්නේ උඹ එන්නේ නැද්ද...... ඔ‍ය අවතාරේ ඉන්නේ කණ්ණාඩි දාපු බුවෙක්නේ......:baffled::baffled::baffled:

    1. හෝමාගමින් 7.15 වරෙන් :yes:
    2. උබ මට කොට්ටාවේදී කෝල් එකක් දීපන්.. එතකොට මම එන්නම්..
     
    Status
    Not open for further replies.