එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. කොළඹ
    2. ගම්පහ
    3. කුරුණෑගල
    4. නුවර
    5. මැරිඩ් ක්ලබ්
    6. රේඩියෝ සෙට් එක
    7. නයිට් ක්ලබ් කුකුලෝ
    [/CENTER]
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. හෝමාගමින් 7.15 වරෙන් :yes:
    2. උබ මට කොට්ටාවේදී කෝල් එකක් දීපන්.. එතකොට මම එන්නම්..
    උඹ කොට්ටාවෙන් නම් එන්නෙ බොට සුගතදාස එක ගාවට එන්න හැකිද... :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනන් උඹයි රෙක්සියි ඕපනින්ග් යමන් :rofl:

    1. කොළඹ
    2. ගම්පහ
    3. කුරුණෑගල
    4. නුවර
    5. මැරිඩ් ක්ලබ්
    6. රේඩියෝ සෙට් එක
    7. නයිට් ක්ලබ් කුකුලෝ

    රේඩියො සෙට් එක ගසන්නෙ නැත :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    podi ekak na ne :dull:
    :dull::dull::dull:
    රෙක්ස් :dull: ඌ කිව්වා ගහන්න දක්ෂය කියල :dull: අලුත බැඳපු එකා නිසා කැටයම් දාල ගහයි
    බෑ බෑ.....මම ‍යන්නේ පස්වෙනි‍යට......:rofl::rofl::rofl:
    2231L.jpg
    අඩේ.....මේකට බර ගානක් ‍යන්න ඇතිනේ......:baffled::baffled::baffled:

    1. හෝමාගමින් 7.15 වරෙන් :yes:
    2. උබ මට කොට්ටාවේදී කෝල් එකක් දීපන්.. එතකොට මම එන්නම්..
    එලස්.....:cool::cool::cool:

    නැත්තම් උඹ කොට්ටාවට වරෙන්.....174ක ‍යමු......:rofl::rofl::rofl:
    එහෙනන් උඹයි රෙක්සියි ඕපනින්ග් යමන් :rofl:
    මට බෑ ‍යකෝ.....:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. කොළඹ
    2. ගම්පහ
    3. කුරුණෑගල
    4. නුවර
    5. මැරිඩ් ක්ලබ්
    6. රේඩියෝ සෙට් එක
    7. නයිට් ක්ලබ් කුකුලෝ
    [/CENTER]
    ටීම් 7ක්ම ඉන්නවනේ......:cool::cool::cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ කොට්ටාවෙන් නම් එන්නෙ බොට සුගතදාස එක ගාවට එන්න හැකිද... :rolleyes:

    1. :angry: පරංගියා කෝට්ටේ ගියා වගේ තියෙයි :dull: මම නුගේගොඩින් 176 එන්නම් රෙක්ස් එක්ක :rolleyes: පස්සේ ශීට් එකේ එක ළඟ වාඩි වෙලා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :dull::dull::dull:

    බෑ බෑ.....මම ‍යන්නේ පස්වෙනි‍යට......:rofl::rofl::rofl:

    අඩේ.....මේකට බර ගානක් ‍යන්න ඇතිනේ......:baffled::baffled::baffled:

    එලස්.....:cool::cool::cool:

    නැත්තම් උඹ කොට්ටාවට වරෙන්.....174ක ‍යමු......:rofl::rofl::rofl:

    මට බෑ ‍යකෝ.....:rofl::rofl::rofl:

    :angry: nugegodata waren :angry:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අන්තිම වෙන උන්ට මොකක් හරි දුන්නෙ නැත්තන් අපි ගහන්නෙ නැහැ... :rofl:
    Denawa denawa machan:yes:
    Meka anthimaya wena unta useful nisa mewa genath thiyala thiyenne api:yes:
    72A9C07D.jpg

    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩේ.....මේකට බර ගානක් ‍යන්න ඇතිනේ......:baffled::baffled::baffled:
    :yes::yes:Wade lassanata wenna one nisa ohoma kara:cool:
    Ubalage sahabagithwaya meeta wada watinawa machan:love:
    Kattiyama set wela athal ekak gamu:yes:
    Salli walata wada eka watinawa:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :angry: පරංගියා කෝට්ටේ ගියා වගේ තියෙයි :dull: මම නුගේගොඩින් 176 එන්නම් රෙක්ස් එක්ක :rolleyes: පස්සේ ශීට් එකේ එක ළඟ වාඩි වෙලා
    :oo::oo::oo:

    එහෙනම් උඹ තනි‍යම වරෙන් ගස් බැල්ලි......මම කොට්ටාවෙන් 174ක නගින්නම්.......:angry::angry::angry:
    :angry: nugegodata waren :angry:
    බෑ....:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :angry: පරංගියා කෝට්ටේ ගියා වගේ තියෙයි :dull: මම නුගේගොඩින් 176 එන්නම් රෙක්ස් එක්ක :rolleyes: පස්සේ ශීට් එකේ එක ළඟ වාඩි වෙලා
    තොපි දෙන්න එහෙම උනොත් මැච් එක තියල කොහෙන් හරි රූම්ස් තියන තැනකින් බහියි :dull:
     
    Status
    Not open for further replies.