ai iye loku talks dunne ona ekak ahapan man mathaken kiyannam kiyala adaකැ* මිනිස්සු ඕයි.....
අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කියපු කතාව......මට ඒක මතක නෑනේ.....
උඹලා ඊයේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......![]()

ow ban mu beela hamotama adaeta balla kiwweඋඹ අපිට කිව්වා මොකක්දෝ එකක 7ක් තිබබා කියලා.. අතින් පෙන්නුවේ 4
අපි ආයෙ ඇහුවාම ආයේ එහෙමම කලා..
ඊට පස්සෙ අන්ජු එනවා දැකලා.. අර බල්ලා තමා කෑවෙ කිව්වා හිනා වෙවී..
සෑහෙන පිරිසකට හිනා වෙවී බල්ලා කිව්වා නම් මතක නෑ ඕයි..
![]()

)ai iye loku talks dunne ona ekak ahapan man mathaken kiyannam kiyala ada![]()

man iye mage kathawa kela nane.
iye gedara apu wele idan ara mata suttak mewwa ekaka danuna nangi ekka waliyak dagaththa.
thama yanawa
mata aluthen kiyanna ona deyak na.
mokada anith un kiyapuwamai mata kiyanna thiyenneth.
habai machanla methana me thread eke ubalage thiyena bokka,manussakama aththa jeevitheth thiyanawa kiyala iye man dakka.
api athal ekata giya wade athal ekenma iwara une e nisa.
over eka cha una,catch ekak ms una kiyala ekekwath awul gaththe na kaa ekkawath.
rexa kiyawaddi u wate idagena shp karapu eka,ibba ge atha doben giya welawe set ekama ground ekata bahapu hati ela ban.
apu okkotama pennuwa api awe dinanna neme athal ekata kiyala.
mata danuna hatiyata apu wele idan team ekak widiyata digatama hitiye api ban.
elama thama![]()

ක්ලබ් එකෙ සෙට් එක එක පවුලක් වගේ හිටිය උදෙ ඉදන්ම...

ඉරෙශ් තමා කලින්ම ඇවිල්ල හිටියෙ... මම හිතන්නෙ ඉරෙශ්ට විතරයි වෙනින් රටක ඔරලෝසුවක් තිබිල තියෙන්නෙ...(ඩුබායි වල වෙලාව වගෙ )
අනිත් උන්නම් ලංකාවෙ ඕරලොසුවෙ වෙලාවෙන් ආවෙ...

ඊට පස්සෙ උන් දෙන්නවත් ගෙන්නගෙන අපෙ ටීම් එකට රශීගෙ මල්ලි වන සාමියවත් එකතු කරගෙන හිතුවෙවත් නැති විදිහට කොළඹ ටීම් එකට දුන්න බැටෙ... අපිටම හිනා ඕයි අපි ගහපු විදිහට...
රෙක්සිය පට්ට බෝල් ටිකක් දැම්ම ඈ.. පප්පි සුපිරි... ඉබ්බ ගැහුව ගැහිල්ලක් බෝලෙ නැති වෙන්නම...ඉබ්බට බෝල නැති කරල පුරුදු ඇති මයෙ හිතෙ... සසා ආවාම අහල බලන්න ඔනෙ...
සාමියත් සුපිරියටම බෝල් කලා... බොරුපාලය ගැනනම් කියල වැඩක් නැත කුජීතයි (විහිලුවට හොදෙ )
මමත් ඔය අතරින් පතර පොඩ්ඩක් වැනුව ඉතින්...

මූ යෝදය වගෙ හිටියට දවසම ඉන්ජර්ඩ්...
අතෙ හමත් ගිහිල්ල තිබ්බා... වෙන සෙල්ලම් කරලද දන්නෙ නැහැ...
අන්තිමේදි කකුලත් කඩාගෙන කුකුලොහ් වෙනුවෙන් නායකත්වයෙ ඉනිමක් ක්‍රීඩා කලෙ ඉබ්බ තමා...

අඩො... ඉයෙ දවස තමා දවස...ක්ලබ් එකෙ සෙට් එක එක පවුලක් වගේ හිටිය උදෙ ඉදන්ම...
අපරාදෙ කියන්න බෑ කට්ටියම (ඉබ්බි,රෙක්සි,සත්‍යපාල ) වෙලාවට ඒ කියන්නෙ ශ්‍රී ලංකාවෙ සම්මත ඔරලෝසු වෙලාවෙන් උදෙ 8.30 වෙද්දි රාජගිරියෙ ෆුඩ් සිටි එක ඉස්සරහට ඇවිත් හිටියඉරෙශ් තමා කලින්ම ඇවිල්ල හිටියෙ... මම හිතන්නෙ ඉරෙශ්ට විතරයි වෙනින් රටක ඔරලෝසුවක් තිබිල තියෙන්නෙ...(ඩුබායි වල වෙලාව වගෙ )
අනිත් උන්නම් ලංකාවෙ ඕරලොසුවෙ වෙලාවෙන් ආවෙ...
ආපු ගමන්ම මුල්ම ආතල් එක අපෙ සත්යපාලය දුන්න...ත්‍රීවීල් අයිය කෙනෙක්ට ග්‍රවුන්ඩ් එක තියන තැන කියන්න ගිහින්... ලොල්
ඊට පස්සෙ කට්ටිය සෙට් වෙලා ග්‍රවුන්ඩ් එකට යද්දි හැකර් ඇතුලු සෙට් එක ඉන්නව...
අපි ගිහින් මුලින්ම මැච් එක ගැහුවෙ කොළඹ උන් එක්ක... මැච් එක ගහන්න කට්ටිය හොයද්දි මෙන්න සත්‍ය පාලයයි රෙක්සියයි වල් කමෙ ගිහින්...ඊට පස්සෙ උන් දෙන්නවත් ගෙන්නගෙන අපෙ ටීම් එකට රශීගෙ මල්ලි වන සාමියවත් එකතු කරගෙන හිතුවෙවත් නැති විදිහට කොළඹ ටීම් එකට දුන්න බැටෙ... අපිටම හිනා ඕයි අපි ගහපු විදිහට...
කොහොම හරි මුලු මැච් වලටම ඉබ්බට කඩෙ ගියෙ සත්යපාලය තමා...රෙක්සිය පට්ට බෝල් ටිකක් දැම්ම ඈ.. පප්පි සුපිරි... ඉබ්බ ගැහුව ගැහිල්ලක් බෝලෙ නැති වෙන්නම...ඉබ්බට බෝල නැති කරල පුරුදු ඇති මයෙ හිතෙ... සසා ආවාම අහල බලන්න ඔනෙ...
සාමියත් සුපිරියටම බෝල් කලා... බොරුපාලය ගැනනම් කියල වැඩක් නැත කුජීතයි (විහිලුවට හොදෙ )
මමත් ඔය අතරින් පතර පොඩ්ඩක් වැනුව ඉතින්...
කොහොමෙන් කොහොම හරි අපි දින්න එක මැච් එක ඕක තමා... හැබැයි එක මැච් එකක්වත් ලිදෙ වැටෙන්න තරම් කෑවෙ නැහැ...
අන්ත්මෙදි බලු ලොයිඩ ඇන්ඩ් නෙබුවා වත් සෙට් උනා... කට්ටියම සුපිරියටම ෆිට් උනා...
ආ තව එකක් ඉබ්බ තමා ඉබ්බ...මූ යෝදය වගෙ හිටියට දවසම ඉන්ජර්ඩ්...

තැටි ජොකා, සි4, නුවන් බුවා, කරවලා නැති අඩුවනම් හොදටම දැනුනා...
අන්තිමේට කියන්න තියෙන්නෙ ඊයෙ දවසෙ සුපිරිම ෆන් එකක් අරගෙන නයිට් ක්ලබ් කුකුලොහ් ෆැමිලි එකක් උනා කියල තමා...
කොහොම හරි මාර්තු මාසෙ මුල සතියෙ අපි ආයෙ එකතු වෙන්න පොඩි අයිඩියා එකකුත් තියනව... ඒව ඉදිරියට බලමු...
ආ... අන්තිමට කියන්න ඔනෙ පිට්ටනියට ආවෙ නැතත් උඹල ඔක්කොම අපිට පට්ට සප් එකක් දීල තිබ්බ ත්‍රෙඩ් එකෙන්...

ඉතින් බොල කෝල් එකක් දෙන්න තිබ්බනෙවෙලාවට තමයි එන්න උන්නේ,කොහෙද රාජගිරියේ පොලිස් නගාලා දෙන්නෙක්
මාව වටේ යැව්වනේ,විනාඩි 42 විතර මෙව්වා උනා..

මටත් තිබ්බ එකම අවුල පරක්කු වෙච්ච එක තමා...
කුකුලො ටික නම් පට්ට...
අනිත් වැදගත්ම දේ තමා මම පරක්කු වෙලා අවා කවුරුත් වෙනසක් නොකර මාව පිළිගත්තා...
මම සහභාගි වුන පළමු එළකිරි ඉවෙන්ට් එක...
කියන්න වචන නෑ... ඉන්ජු, සත්‍යපාල, රෙක්සා, වල් ෆෆ්ෆා වැනි නයිට් ක්ලබ් කුකුලෝ වගේම MTA සැට් එකෙන් ෆියුරි, DLM, ලොයිඩ්, මහේෂ් වගේ කස්ටියත් සැට් උනා...
රෑ ඇවිත් සචියට විස්තරෙ දෙනකොට ඌට අප්සට් එන්න බැරි වුන එකට...
ඉදිරියට එන එළකිරි ඉවෙන්ට්ස් වලදි අනිවා සෙට් වෙමු...![]()