අඩො... ඉයෙ දවස තමා දවස...ක්ලබ් එකෙ සෙට් එක එක පවුලක් වගේ හිටිය උදෙ ඉදන්ම...
අපරාදෙ කියන්න බෑ කට්ටියම (ඉබ්බි,රෙක්සි,සත්‍යපාල ) වෙලාවට ඒ කියන්නෙ ශ්‍රී ලංකාවෙ සම්මත ඔරලෝසු වෙලාවෙන් උදෙ 8.30 වෙද්දි රාජගිරියෙ ෆුඩ් සිටි එක ඉස්සරහට ඇවිත් හිටියඉරෙශ් තමා කලින්ම ඇවිල්ල හිටියෙ... මම හිතන්නෙ ඉරෙශ්ට විතරයි වෙනින් රටක ඔරලෝසුවක් තිබිල තියෙන්නෙ...(ඩුබායි වල වෙලාව වගෙ )
අනිත් උන්නම් ලංකාවෙ ඕරලොසුවෙ වෙලාවෙන් ආවෙ...
ආපු ගමන්ම මුල්ම ආතල් එක අපෙ සත්යපාලය දුන්න...ත්‍රීවීල් අයිය කෙනෙක්ට ග්‍රවුන්ඩ් එක තියන තැන කියන්න ගිහින්... ලොල්
ඊට පස්සෙ කට්ටිය සෙට් වෙලා ග්‍රවුන්ඩ් එකට යද්දි හැකර් ඇතුලු සෙට් එක ඉන්නව...
අපි ගිහින් මුලින්ම මැච් එක ගැහුවෙ කොළඹ උන් එක්ක... මැච් එක ගහන්න කට්ටිය හොයද්දි මෙන්න සත්‍ය පාලයයි රෙක්සියයි වල් කමෙ ගිහින්...ඊට පස්සෙ උන් දෙන්නවත් ගෙන්නගෙන අපෙ ටීම් එකට රශීගෙ මල්ලි වන සාමියවත් එකතු කරගෙන හිතුවෙවත් නැති විදිහට කොළඹ ටීම් එකට දුන්න බැටෙ... අපිටම හිනා ඕයි අපි ගහපු විදිහට...
කොහොම හරි මුලු මැච් වලටම ඉබ්බට කඩෙ ගියෙ සත්යපාලය තමා...රෙක්සිය පට්ට බෝල් ටිකක් දැම්ම ඈ.. පප්පි සුපිරි... ඉබ්බ ගැහුව ගැහිල්ලක් බෝලෙ නැති වෙන්නම...ඉබ්බට බෝල නැති කරල පුරුදු ඇති මයෙ හිතෙ... සසා ආවාම අහල බලන්න ඔනෙ...
සාමියත් සුපිරියටම බෝල් කලා... බොරුපාලය ගැනනම් කියල වැඩක් නැත කුජීතයි (විහිලුවට හොදෙ )
මමත් ඔය අතරින් පතර පොඩ්ඩක් වැනුව ඉතින්...
කොහොමෙන් කොහොම හරි අපි දින්න එක මැච් එක ඕක තමා... හැබැයි එක මැච් එකක්වත් ලිදෙ වැටෙන්න තරම් කෑවෙ නැහැ...
අන්ත්මෙදි බලු ලොයිඩ ඇන්ඩ් නෙබුවා වත් සෙට් උනා... කට්ටියම සුපිරියටම ෆිට් උනා...
ආ තව එකක් ඉබ්බ තමා ඉබ්බ...මූ යෝදය වගෙ හිටියට දවසම ඉන්ජර්ඩ්...
අතෙ හමත් ගිහිල්ල තිබ්බා... වෙන සෙල්ලම් කරලද දන්නෙ නැහැ...
අන්තිමේදි කකුලත් කඩාගෙන කුකුලොහ් වෙනුවෙන් නායකත්වයෙ ඉනිමක් ක්‍රීඩා කලෙ ඉබ්බ තමා...
තැටි ජොකා, සි4, නුවන් බුවා, කරවලා නැති අඩුවනම් හොදටම දැනුනා...
අන්තිමේට කියන්න තියෙන්නෙ ඊයෙ දවසෙ සුපිරිම ෆන් එකක් අරගෙන නයිට් ක්ලබ් කුකුලොහ් ෆැමිලි එකක් උනා කියල තමා...
කොහොම හරි මාර්තු මාසෙ මුල සතියෙ අපි ආයෙ එකතු වෙන්න පොඩි අයිඩියා එකකුත් තියනව... ඒව ඉදිරියට බලමු...
ආ... අන්තිමට කියන්න ඔනෙ පිට්ටනියට ආවෙ නැතත් උඹල ඔක්කොම අපිට පට්ට සප් එකක් දීල තිබ්බ ත්‍රෙඩ් එකෙන්...

බොරැල්ල පැත්තේ ඉදන් රාජගිරියටම අවා,ඇවිත් ආපහු එන්න උනා..ඉතින් බොල කෝල් එකක් දෙන්න තිබ්බනෙ![]()

බල්ගෘ... මැච් එක ඉවරයි...
අවතාරෙ මාරු කරගනින්..![]()

පලයන් යන්න කෙප්ප නොකියා...වැඩක් නෑ බන් :'( අපි නයිට් ක්ලබ් කියල එකෙක්වත් අපිව ගනන්ගත්ටේ නෑ.. පිරිස මැද මම කොන්වෙලා හිටිය![]()

3wl kathawak mata mathaka na ne
ආපු ගමන්ම මුල්ම ආතල් එක අපෙ සත්යපාලය දුන්න...ත්‍රීවීල් අයිය කෙනෙක්ට ග්‍රවුන්ඩ් එක තියන තැන කියන්න ගිහින්... ලොල්
බොරුපාලය ගැනනම් කියල වැඩක් නැත කුජීතයි (විහිලුවට හොදෙ )

පලයන් යන්න කෙප්ප නොකියා...
ගේමිං කෘ එක වට කරගෙන හිටියෙ උඹ..
මටත් ඉතින් උඹ ට වගෙම කස්ටිය එක්ක සෙට් වෙන්න බැරි උනා...
ගමයා තාම චැට් එකෙන් බනිනවා කථා කරේ නෑ කියලා...
මුල් පියවර ඔහොම තමා බං...
ඊළග කෑල්ල තමා රසවත්...![]()
වැඩක් නෑ බන් :'( අපි නයිට් ක්ලබ් කියල එකෙක්වත් අපිව ගනන්ගත්ටේ නෑ.. පිරිස මැද මම කොන්වෙලා හිටිය![]()

3wl kathawak mata mathaka na ne
ado ehema kiyanna epa hariya
run 1i catch 1i over 1i wicket 1i out 1i harida![]()

ow api dakka uba konakata wela kollo atha ganawaවැඩක් නෑ බන් :'( අපි නයිට් ක්ලබ් කියල එකෙක්වත් අපිව ගනන්ගත්ටේ නෑ.. පිරිස මැද මම කොන්වෙලා හිටිය![]()

3wl kathawak mata mathaka na ne
ado ehema kiyanna epa hariya
run 1i catch 1i over 1i wicket 1i out 1i harida![]()

ayi ibbata duwapu ewama made..