එලකිරි Night Club VII

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් අයියේ නුවරින් ගෙදරට බස් තිබ්බේ නැ යළුවෙක්ගේ ගෙදර ගියා :dull:
    පරිස්සමෙන් ආවනම් එච්චරයි...
    අතවරයක්, කරදරයක් වුනේ නෑනෙ...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    1. :love: ඔයා දුවන්න හරි දස්සයි .. :love:
    ඔය ඔය... :dull:
    උනේ නැතිව ඇති උබ ගියේ නැති නිසා :cool:
    එහෙම කියලා ෂේප් වෙමු ඉතින්...
    ඊයෙ මම උඹත් එක්ක යන්න ආවෙ නැති එකට රිදිලා තියෙන තරම....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊයෙ සෙල්ලම් කරපුවට තාම ඇග රිදෙනව බන්... බයි එකෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නත් පණ නෑ... කැස්සක් ආවත් මුලු ඇගම රිදෙනව... ඇවිදින්න බැහැ වගෙ... :baffled::baffled::sorry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඊයෙ සෙල්ලම් කරපුවට තාම ඇග රිදෙනව බන්... බයි එකෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නත් පණ නෑ... කැස්සක් ආවත් මුලු ඇගම රිදෙනව... ඇවිදින්න බැහැ වගෙ... :baffled::baffled::sorry:
    same here meya :baffled:
     
    Status
    Not open for further replies.