ඕන බම්බුවක් කියලා පොඩි වෙලා තියන shirt එක ඇඳගෙන යනවා බන්.......
කලින් දවසෙ කරන්න කම්මැලියි.....දැන් නම් ඉතින් කොහොමත් අයන් කරන්න විදියක් නෑනේ....![]()
එපා වෙනව නෙ බන් උදෙ පාන්දර ඔහොම උනාම...

ඕන බම්බුවක් කියලා පොඩි වෙලා තියන shirt එක ඇඳගෙන යනවා බන්.......
කලින් දවසෙ කරන්න කම්මැලියි.....දැන් නම් ඉතින් කොහොමත් අයන් කරන්න විදියක් නෑනේ....![]()

ඔව් බන්......මොනවා කොරන්නද ඉතින්.......එපා වෙනව නෙ බන් උදෙ පාන්දර ඔහොම උනාම...![]()

අද නම් මහ බලුම දවසක් බන්... දවල් 12ට කොළඹ ගිහින් රෑ 9.30 ගෙදර ඇවිල්ලා ආයෙ රෑ 11 වෙඩින් එකකට ගිහින් දැන් ඇවිල්ල නිදා ගන්න යනව...
දැන් නිදා ගන්න බල්ලන්ට
සුභ රාත්‍රියක්
අද උදේම නැගිටින බල්ලන්ට
සුභ උදෑසනක්
ආයුබෝවන්
හොදම දෙ මේක ක්ලබ් එකෙ පෝස්ට් කරන්න යද්දි කිරිය ලෝඩ් වෙන්නෙ නැති එක
:ජිටීව මරන් කන මූණ:
ඊටත් හපන් දෙ නෙට්වර්ක් කේබල් එක ගහන්නෙ නැතුව කිරිය ලෝඩ් කිරීම
:මාවම මරන් කන මූණ:

ඒ කියනේ සෙට් එකක උබලගේ ගෙදර ඇවිත් ලයිට් එක ගානේ ගලෝල කෑලි දෙකකට කපනවද?ලයිට් කපනවලු මෙහේ

ඒ කියනේ සෙට් එකක උබලගේ ගෙදර ඇවිත් ලයිට් එක ගානේ ගලෝල කෑලි දෙකකට කපනවද?![]()

ඇයි බොල ලයිට කපනවා කිව්වෙඅනේ උබ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්![]()

අද නම් මහ බලුම දවසක් බන්... දවල් 12ට කොළඹ ගිහින් රෑ 9.30 ගෙදර ඇවිල්ලා ආයෙ රෑ 11 වෙඩින් එකකට ගිහින් දැන් ඇවිල්ල නිදා ගන්න යනව...
දැන් නිදා ගන්න බල්ලන්ට
සුභ රාත්‍රියක්
අද උදේම නැගිටින බල්ලන්ට
සුභ උදෑසනක්
ආයුබෝවන්
හොදම දෙ මේක ක්ලබ් එකෙ පෝස්ට් කරන්න යද්දි කිරිය ලෝඩ් වෙන්නෙ නැති එක
:ජිටීව මරන් කන මූණ:
ඊටත් හපන් දෙ නෙට්වර්ක් කේබල් එක ගහන්නෙ නැතුව කිරිය ලෝඩ් කිරීම
:මාවම මරන් කන මූණ:

ඉස්සරනම් තිබ්බෙ උසස් පෙලට එන ජෙනරල් පේපර් එක වගෙ පොඩි පොඩි ගැටළු පේපර් එකක්...![]()

එයත් දන්න මමත් දන්න
එයත් කැමති මමත් කැමති
කාලයාට බයෙන් ඉන්න
අපේ ටීක් එක![]()