සුභ උදෑසනක් බල්ලො![]()







අපි ට්‍රිප් එකක් විදියට බුවා වේ*ගේ ගෙදර යමුද....... ඕකා හැමදාම කියන්නේ "වරෙන් මල්ලි මෙහේ පට්ටයි" කියලනේ....
කට්ටියගේ අදහස් කියලා තියපල්ලා.....මම තව ටිකකින් වැඩට යනවනේ.......
ට්‍රිපක් සෙට් කරගත්තොත් එදාටත් ඩුබායි වල වෙලාවට වරෙන්......හොඳ අදහසක් ඔව්



ට්‍රිපක් සෙට් කරගත්තොත් එදාටත් ඩුබායි වල වෙලාවට වරෙන්......![]()
අද සෑට අදහස් දක්වන්නම්..අපි ට්‍රිප් එකක් විදියට බුවා වේ*ගේ ගෙදර යමුද....... ඕකා හැමදාම කියන්නේ "වරෙන් මල්ලි මෙහේ පට්ටයි" කියලනේ....
කට්ටියගේ අදහස් කියලා තියපල්ලා.....මම තව ටිකකින් වැඩට යනවනේ.......
අනේ උඹේ වෙලාව.....මම වෙලාවට යටියන්තොට ඇති..ඔව්



එල එල.....අද සෑට අදහස් දක්වන්නම්..
මම කැපුනා...



සුභ උදෑසනක්
සුභ උදෑසනක්...... අපි යනෝ......1. සුබ උදාසනක්![]()