එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    4. onna adat aawa
    පත්තරේ දැම්මද.....:rofl::rofl::rofl:
    ඔව් ඔව්.. දැන් මට සීරුවෙන් ඉන්න පුලුවන්..:rofl::rofl:
    4.30ට ඇහැරෙනව.. 9 වෙද්දි පට්ට නිදිමතයි..:rofl:
    නොදකින්වත් ගෝත‍යා....තොපිට අඩු ගානේ හොඳට කන්න බොන්නවත් හම්බුනේ නැද්ද......:eek::eek::eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පත්තරේ දැම්මද.....:rofl::rofl::rofl:

    නොදකින්වත් ගෝත‍යා....තොපිට අඩු ගානේ හොඳට කන්න බොන්නවත් හම්බුනේ නැද්ද......:eek::eek::eek:
    කෑව හු**යෙ.. වේලක් දෙකක් වගේ තමයි කෑම අප්සෙට් වුනෙ.. :cool:
    ඒ කිව්වෙ කෑම අපිරිසිදු නෑ.. කෑම ගැලපෙන්නෙ නෑ.. ගෙදරට වඩා හොඳට කෑව..:cool::cool::cool:
    ඇපල්, දොඩම්,කෙසෙල්, යෝගට් වගේ ඒව දුන්න ඩෙසර්ට් එකට..:cool:
    වතුරත් හොඳ කම්පැනියක බෝතල්කල පානීය ජලය..:cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    skype name mokadda
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑව හු**යෙ.. වේලක් දෙකක් වගේ තමයි කෑම අප්සෙට් වුනෙ.. :cool:
    ඒ කිව්වෙ කෑම අපිරිසිදු නෑ.. කෑම ගැලපෙන්නෙ නෑ.. ගෙදරට වඩා හොඳට කෑව..:cool::cool::cool:
    ඇපල්, දොඩම්,කෙසෙල්, යෝගට් වගේ ඒව දුන්න ඩෙසර්ට් එකට..:cool:
    වතුරත් හොඳ කම්පැනියක බෝතල්කල පානීය ජලය..:cool:
    ඇති උඹ හොඳට කාල බීලවත් ඇවිත් ති‍යනවා.......:rofl::rofl::rofl:
    අපි කැම්පස් ගි‍යපු කාලේ ඔ‍ය මොන ලබ්බක්වත් තිබුනේ නෑ බන්.......:eek::eek::rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිටු.. කිරිය වෙනුවෙන් එකක් හදන්නම්...:cool:

    ඇත්ත එක දියන්
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.