යටින් කුමන්ත්රණයක් යනවා ඒකයි..මොට්ටයට රිදෙද්දි ඇයි මකනය තෙල් ගාන්නෙ....![]()

http://www.passion4profession.net/en/abs-exercises/
බඩ අඩුකරගන්න තමයි බන් ඔය කිව්වේ ,,,
බඩ අඩුකරගැනීමේ අවසානය තමයි 6pack කියන්නේ ..
රෑට කන එක අඩුකරපන් (පුලුවන්නම් නවත්තාපන්)
පාන්,පරාටා,කොත්තු ආදී පිටි ආශ්රිත කෑම සම්පුර්ණයෙන් නවත්තාපන් ..
ඊට පස්සේ exe කරපන්
