එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :)
    http://www.passion4profession.net/en/abs-exercises/

    උබට 6pack ඕනි නම් මෙන්න මේ ටික ගහපන් ,,,
    මමත් ඔයටිකෙන් පට්ට විදිහට අඩුකරගත්තා ...
    ගහනවා නම් call එක්ක දියන් ,,ගහන විදිහ කියලා දෙන්නම් ...

    මම කාලයක් සෙල්ලම් කලා බන්.. මාස 3ක් වගේ..:(
    පස්සෙ නැවැත්තුව.. දැන් කරන්න වෙලාවක් නෑ.. අපරාදෙ ඊට කලින් පටන්ගන්න තිබ්බෙ..:(
    ගහල බලන්න ඕනෙ..:cool:
     
    Status
    Not open for further replies.