එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සසත් එක්ක මෙහෙට වෙලා හිටපන්..... ඔ‍ය වෙන එවුන් උඹලගේ ආදරේට අකුල් හෙලුවට අපි නම් මොකුත් කි‍යන්නේ නෑ......:yes::yes::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හා බල්ලෝ.....:sorry::sorry::sorry:

    ජොබට අදාල එකක් නෙවෙ‍යි බන්.....මගේ personal වැඩක්..... ඒක හින්දා පොඩ්ඩක් පරක්කු උනාට කේස් එකක් නෑ.....;););)

    :cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සසත් එක්ක මෙහෙට වෙලා හිටපන්..... ඔ‍ය වෙන එවුන් උඹලගේ ආදරේට අකුල් හෙලුවට අපි නම් මොකුත් කි‍යන්නේ නෑ......:yes::yes::lol::lol:

    1. :angry: මේ බල්ලෝ මම තිට මේ කියන්නේ.. මම අද හෝමාගමින් ගිය තෝව මතක් උන ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පල බැල්ලි යන්න :lol::lol:
    :) කෙනෙක් තව කෙනෙක්ට ආමන්ත්‍රනය කිරීමෙන්ම ඒ පුද්ගලයාගේ චරිතය, ස්වභාවය , ආදී තොරතුරු දැනගත හැකි බව මනෝ විද්‍යාත්මක පිලිගැනීමයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :) කෙනෙක් තව කෙනෙක්ට ආමන්ත්‍රනය කිරීමෙන්ම ඒ පුද්ගලයාගේ චරිතය, ස්වභාවය , ආදී තොරතුරු දැනගත හැකි බව මනෝ විද්‍යාත්මක පිලිගැනීමයි

    කෝ බල්ලෝ කතාව :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ බල්ලෝ කතාව :angry:
    ඒක ලියන්නෙ නෑ :cool:
    අද බස් එකේ ගියර් ලිවර් හදන්න ගියා.
    දුනු බුශ් ගහන්න ගියා
    හවස් වරුවෙ ඒක හේදුවා..
    දැනුයි වීදුරු පොලිශ් කරලා ඉවර උනේ.
    දැං ඇග රිදෙනවා
    පස්සෙ ලියලා දාන්නං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. සෑහෙන්න රිදිලා හිටියේ ... ලොකු බල්ලගේ වැඩේට
    ඔ‍ය බල්ලව ගණන් ගන්නේ නැතුව මෙහෙට වෙලා හිටු..... එක බල්ලෙක්වත් මේකට එන්නේ නෑනේ......:cool::cool::cool:
    :cool::cool::cool:

    1. :angry: මේ බල්ලෝ මම තිට මේ කියන්නේ.. මම අද හෝමාගමින් ගිය තෝව මතක් උන ..
    අද ගෙදර හිටි‍යේ බන්.....:sorry::sorry::sorry:

    ගෙදර කිව්වට ගෙදරමත් නෙවෙ‍යි......kandyan අ‍යි‍යගේ shop එක පැත්තේ ගිහින් එන්න ගි‍යා......:yes::yes::yes:
    මොකො බැල්ලි :angry::angry::sorry:
    පරට්ටි.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.