එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෘදයනි...
    වැලන්ටයින් වලට ගීතයක් ලිවීමට මගේ ආසාවක් තිබුනි.
    එය උදෙසා රචනා වූ පළමු උත්සහය මෙයයි.
    තනුවක් දමා ගායනාවක් ඉදිරිපත් කර ගැනීමට ඔබේ නොමද සහයෝගය බම්ප් එකකින් හෝ පිරිනමා යන්නේ නම් කෘතඤ වෙමි.
    ඉස්තූති.
    මීට දිනූෂ සංකල්ප :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?p=16233878#post16233878
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සහෘදයනි...
    වැලන්ටයින් වලට ගීතයක් ලිවීමට මගේ ආසාවක් තිබුනි.
    එය උදෙසා රචනා වූ පළමු උත්සහය මෙයයි.
    තනුවක් දමා ගායනාවක් ඉදිරිපත් කර ගැනීමට ඔබේ නොමද සහයෝගය බම්ප් එකකින් හෝ පිරිනමා යන්නේ නම් කෘතඤ වෙමි.
    ඉස්තූති.
    මීට දිනූෂ සංකල්ප :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?p=16233878#post16233878
    සැක් රෙප් බැලු..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට ඇරල ගියපු එකාද? ඉබ්බගෙන් ඇහුවද?:eek:
    ඉබ්බා ඇරලා තිබුනේ පප්පිටනේ......:lol:
    :lol:
    සස්සයි රෙක්සයි මේකෙ පාන්දර වෙනකන් හිටිය පහු ගිය ටිකේ :eek:
    බබා හම්බෙනකං ව‍යිපරේ ලඟට ‍යන එක තහනම් කරලලු...... රෑට හොරෙන්ම ඉබ්බගේ පහස හො‍යාගෙන ‍යනවා කි‍යන්නේ......:eek:
    අපේ සුකුමාල අන්ජුවාගෙන් අහුවේ නැද්ද..?
    ඕකා දන්නේ ** චෙක් කරන්න විතර‍යිනේ.......:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉබ්බා ඇරලා තිබුනේ පප්පිටනේ......:lol:

    බබා හම්බෙනකං ව‍යිපරේ ලඟට ‍යන එක තහනම් කරලලු...... රෑට හොරෙන්ම ඉබ්බගේ පහස හො‍යාගෙන ‍යනවා කි‍යන්නේ......:eek:

    ඕකා දන්නේ ** චෙක් කරන්න විතර‍යිනේ.......:lol:
    ඉබ්බහ් මේකෙ සනුහරේටම ඇරියද?:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුකුමාලයා නං ලගදිම ගේ ලගත් බෝඩ් එකක් ගහයි..
    නවීන යන්ත්‍රානුසාරයෙන්, විශේසඤ දැනුමෙන් ඕනෑම පුකක් ස්කෑන් කර දෙනු ලැබේ කියලා..
    :cool:

    රට ගිය පිරිමි එහෙම ලංකාවට ආපු ගමං ගෑනුංව ඇදං යි.. මට මැවිලා පේනවා ඔව්...
    ඒ අතරේ පප්පායි,සසායි,ඉබ්බායිත් ඉන්නවා.. ඔව් :sorry::eek:
     
    Status
    Not open for further replies.