එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙක තුනකට දැම්මා බන්......තවම මට degree එකේ transcript එක හම්බෙලා නෑනේ..... ඒක හින්දා හරි ගි‍යේ නෑ....:dull::dull::dull:

    තාම graduation තිබ්බෙ නැද්ද බන්...:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම graduation තිබ්බෙ නැද්ද බන්...:oo:
    නෑ බන්.....මේකට ගි‍යෙත් pending results වලට......:dull:
    දැන් නම් final results ඇවිල්ලා ති‍යෙන්නේ.....ඒත් convocation එක ති‍යන්න තව මාස 2ක්වත් ‍ය‍යි......:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන්.....මේකට ගි‍යෙත් pending results වලට......:dull:
    දැන් නම් final results ඇවිල්ලා ති‍යෙන්නේ.....ඒත් convocation එක ති‍යන්න තව මාස 2ක්වත් ‍ය‍යි......:baffled:
    ශ්‍රී ලංකා නිදහස් අද්‍යාපන ක්‍රමය හරිම වේගවත් නේද..
    සීයාගේ උපාදි උත්වවේ බලන්න මුනුබුරන්ටත් යතහැකි :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බන්.....මේකට ගි‍යෙත් pending results වලට......:dull:
    දැන් නම් final results ඇවිල්ලා ති‍යෙන්නේ.....ඒත් convocation එක ති‍යන්න තව මාස 2ක්වත් ‍ය‍යි......:baffled:

    අප්පටසිරි... විභාගෙ කරල තව බලාගෙනත් ඉදපල්ලකො...:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශ්‍රී ලංකා නිදහස් අද්‍යාපන ක්‍රමය හරිම වේගවත් නේද..
    සීයාගේ උපාදි උත්වවේ බලන්න මුනුබුරන්ටත් යතහැකි :dull:
    ආශ්චර්ය‍ය තම‍යි බන්......:dull:
    අප්පටසිරි... විභාගෙ කරල තව බලාගෙනත් ඉදපල්ලකො...:dull:
    ඔව් බන්.... ඒ ගැන නම් කතාකරලා වැඩක් නෑ.....:dull:
    අන්තිමට බලනකොට අපි නිකම්ම නාකිවෙලා විතර‍යි.......:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආශ්චර්ය‍ය තම‍යි බන්......:dull:

    ඔව් බන්.... ඒ ගැන නම් කතාකරලා වැඩක් නෑ.....:dull:
    අන්තිමට බලනකොට අපි නිකම්ම නාකිවෙලා විතර‍යි.......:sorry:
    නාකි බැල්ලි
    avatar123465_37.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ වචන පාවිච්චි කරනවා නම් ලිඛිත අවසර‍යක් ගනින් බල්ලෝ.....:angry::lol:

    බැ බල්ලෝ :angry:
    කැන්ඩියන් කියනවා දැන් එන්නලු :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පරට්ටි තෝ නුවර එනවා කිව්වා නේද
    වැඩේ කැන්සල් බන්.. අපේ පොන්සියො ටික චීත්තවලට දෙන්න ගත්ත.. අපි සෙට් එක ඕන හුයන්නක් කරගනින් කියල වැඩේ අතෑරල දැම්ම..
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.