එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :oo::oo::oo:

    මම උඹට උපදෙස් දෙන්න ‍යන්නේ නෑ......:no:
    අර සුදු රෝස අක්කා කිව්වා වගේ උඹට උපදෙස් දෙනවට වැඩි‍ය හොඳ‍යි කට ගලක උලාගන්න එක........:baffled:

    අනේ මන්දා බන් කොහොමත් තව අවුරුදු 2ක් ඇතුලත අනිවා වෙන දෙයක් වෙයි :confused: කෙල්ලෙක් වයස යනකන් ගෙදර තියා ගන්නේ නැහැනේ :dull:. එහෙම හිතෙත්දිත් පික්සු වගේ :(:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_37.gif

    25 කි‍යන්නේ එච්චර ව‍යසක් නෙවෙ‍යි කුකුලෝහ්.......
    avatar123465_37.gif
    මට සාපේක්ශව නාකියි..
    avatar123465_37.gif

    අනේ මන්දා බන් කොහොමත් තව අවුරුදු 2ක් ඇතුලත අනිවා වෙන දෙයක් වෙයි :confused: කෙල්ලෙක් වයස යනකන් ගෙදර තියා ගන්නේ නැහැනේ :dull:. එහෙම හිතෙත්දිත් පික්සු වගේ :(:sorry:
    උබ කොකන් පාන්නෙ ආච්චි කෙනෙකුටද?
    avatar123465_37.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උබ කොකන් පාන්නෙ ආච්චි කෙනෙකුටද?
    avatar123465_37.gif

    හෑ... :shocked: ආච්චි..:angry: මන් කිව්වයි කියලා හිතා ගන්. :growl: 25හේ ආච්චිලා ඉන්නවද යකූ :frown:

    මම හිතුවේ උඹ ටිකක් හරි ලොකු එකෙක් :oo: කියලා යකෝ බැලින්නම් තෝ ලදරුවෙක්නේ :eek:. වර හරහට වඩා ගන්න :baffled:.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1.හෑ... :shocked: ආච්චි..:angry: මන් කිව්වයි කියලා හිතා ගන්. :growl: 25හේ ආච්චිලා ඉන්නවද යකූ :frown:

    2.මම හිතුවේ උඹ ටිකක් හරි ලොකු එකෙක් :oo: කියලා යකෝ බැලින්නම් තෝ ලදරුවෙක්නේ :eek:. වර හරහට වඩා ගන්න :baffled:.

    1. avatar123465_37.gif
      කේ..මගේ නාකි රෝස මලේ.. මමයි නුඹෙ පුංචි බඹරා..නුඹ හීනෙන් වත් නොදකින කුකුලාහ්..
    2. avatar123465_37.gif
      ලොකුයි තමයි ඇයි? හරහට වඩාගෙන මදි ඔක්කෙ දාල නළවන්නත් ඕන..

    avatar123465_37.gif
    මිල්ෆ්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා බන් කොහොමත් තව අවුරුදු 2ක් ඇතුලත අනිවා වෙන දෙයක් වෙයි :confused: කෙල්ලෙක් වයස යනකන් ගෙදර තියා ගන්නේ නැහැනේ :dull:. එහෙම හිතෙත්දිත් පික්සු වගේ :(:sorry:
    එහෙම කි‍යන්නත් බෑ බන්.....මම අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා දැන් ව‍යස 29‍යි තවම බැඳලා නෑ......:oo:(හැබැ‍යි කොල්ලෙක් නම් ඉන්නවා):P
    30දිලු බඳින්න හිතන් ඉන්නේ......කලින් බැන්දම කිසි ගති‍යක් නැතිලු.......:rofl:
    මට සාපේක්ශව නාකියි..
    avatar123465_37.gif
    උඹ ඉතින් තොත්ත බබෙක්නේ......
    avatar123465_37.gif

    දැන් ක්ලබ් එකෙ උන්ට 15 බැරිද :dull:
    සෙනසුරාදාවක් නේද.......:oo:
    අවුලක් නෑ.....මට නිවාඩුවක් දාලා එන්න පුලුවන්......:yes::cool:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    1. avatar123465_37.gif
      කේ..මගේ නාකි රෝස මලේ.. මමයි නුඹෙ පුංචි බඹරා..නුඹ හීනෙන් වත් නොදකින කුකුලාහ්..
    2. avatar123465_37.gif
      ලොකුයි තමයි ඇයි? හරහට වඩාගෙන මදි ඔක්කෙ දාල නළවන්නත් ඕන..

    avatar123465_37.gif
    මිල්ෆ්

    • ඔය සින්දුවේ ඇත්ත එකේ විෂුවල් එකට සම්බන්ධ ක්ෂේත්‍රයේ තමයි එයා ඉන්නේ :P. මමත් එයාගේ වයස යකෝ :angry: මම මාස 3ක් විතර බාලයි ඉතින් :baffled:

    • උඹ තාම පොඩි එකා හින්දා මම මොකුත් නොකියා ඉන්නම් :oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එහෙම කි‍යන්නත් බෑ බන්.....මම අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා දැන් ව‍යස 29‍යි තවම බැඳලා නෑ......:oo:(හැබැ‍යි කොල්ලෙක් නම් ඉන්නවා):P
    30දිලු බඳින්න හිතන් ඉන්නේ......කලින් බැන්දම කිසි ගති‍යක් නැතිලු.......:rofl:

    එයා නම් දැන්ම බඳින්න හිතලවත් නැහැ බන් :). කොල්ලෙකුත් නැහැ.:)
    එයාලගේ ගෙදරින් වැඩේ දුන්නොත් තමා :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එයා නම් දැන්ම බඳින්න හිතලවත් නැහැ බන් :). කොල්ලෙකුත් නැහැ.:)
    එයාලගේ ගෙදරින් වැඩේ දුන්නොත් තමා :sorry:
    උඹේ මඤ්ඤං කතා ටික අහලා එ‍යාගේ ඔලුව කුරුවල් වෙලාම ගිහින්නේ ඇත්තේ.....ඒක හින්දා කොල්ලෝ ගැන නිකමටවත් හිතන්නේ නැතුව ඇති......:oo::lol:
    (පරණ තැටි‍ය ආපහු play කරන්න නම් එපා පුටේ.....උදේ පාන්දරම කර්පට් වෙන්න බෑ....:baffled::sorry:)

    ඔ‍ය කතන්දර පොත්වල‍යි ටෙලි නාට්‍යවල‍යි තිබුනට කෙල්ලන්ව බලෙන් කසාද බන්දවන්නේ නෑ බන්......:no:
    හිට්ලර් ට‍යිප් ගෙවල්වල තම‍යි එහෙම කේස් වෙන්නේ.......:dull:
     
    Status
    Not open for further replies.