එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔය බඩකඩෙත්තු ස්ටේසමේ ඉන්ටර්සිටි නවත්තන්නේ නෑ :lol:
පල පල,මෙහේ නවත්තන්නේ නැතුව ගියොත් අරිනවා කෝච්චියේ හුලන්..:angry:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕවා දන්නෙ මූ
    avatar123465_37.gif

    :dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට මිරිගමින් සැට් වෙන්න පුලුවන්,
    මතක ඇතුව ගමරාළවයි අවිදින බාර් එකයි අරන් යන්න ඕනා
    ..:rofl:
    ලොල් මට පොඩි සිද්දියක් මතk වුනා
    එද මැච් එක දවසේ මම යන්න හදන කොට උබට අතට අත දේද්දි මොකක්දෝ එකක් අතේ තිබ්බා නෙද උයාගේ :rofl::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලොල් මට පොඩි සිද්දියක් මතk වුනා
    එද මැච් එක දවසේ මම යන්න හදන කොට උබට අතට අත දේද්දි මොකක්දෝ එකක් අතේ තිබ්බා නෙද උයාගේ :rofl::lol:
    ටින් එකද...?:nerd:
    දුමද..:P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹට එන්නත් බෑද...
    මාර්තු මාසෙ ඉරිදාවල් පහක් තියනව පුලුවන් දවසක් කියපියව් එහෙනම්... :frown::frown:
    ඊට වඩා නාකද උබල 22 දැයට කිරුල බලන්න ගියොත්..
    images.jpg


    azb8rLZ_460sa.gif


    ajr9rBg_460sa.gif
     
    Status
    Not open for further replies.