- ලංකාවේ එතනෝල් හොරෙන් පන්නල හදන සුත්තවල් ගසුවම බල්ලට මචන් කිය වෙනවා ..

- ලංකාවේ එතනෝල් හොරෙන් පන්නල හදන සුත්තවල් ගසුවම බල්ලට මචන් කිය වෙනවා ..

අලෝව් මචං කෝමද
![]()
- මේ ඔයි අර හාඩ්වයර් එක එක්ක සයිඩ් එකේ බීම කඩේ පට්ට බීමක් තියෙනව බීල බලපන් .. දවස් දෙකක් වේලිලා හිටියේ .. පරට්ටි නම්බ්ර් එක එවපිය ආයිත් එනවා ඔය පැත්තේ ..
අලෝව් මචං කෝමද
![]()


බල්ලෝ......kandyan කුකුලා කියනවා ලබන සතියේ උගේ shop එක පැත්තේ එන්න කියලා.....මුකුත් නැ බල්ලෝ


තෝ කහේහරි දිව දාන්න ගියා නේද......දල්ලෑ බල්ලෝ

ඕකත් හෙට දවස ඇතුලත පිච්චෙනවා බල්ලෝ......slt ලෙකෙන් ඇවිත් අලුත් රවුටරයක් දාලා ගියා බල්ලෝ

හෙන ගහපිය තොගෙ කටටඕකත් හෙට දවස ඇතුලත පිච්චෙනවා බල්ලෝ......![]()
හෙන ගහපිය තොගෙ කටට
මන් උදේ කිව්ව දවල් වෙද්දි එකෙක් ආවා
දැන්නම් මුන්ගෙ සර්විස් ටිකක් හැදිලා වගේ
heta ube pc ekai aluth router ekai dekama seththa pochchi wenawa.. ඇයි?![]()
බල්ලෝ......kandyan කුකුලා කියනවා ලබන සතියේ උගේ shop එක පැත්තේ එන්න කියලා.....
උඹට වෙන වැඩක් නැත්තං වරෙන්......
තෝ කහේහරි දිව දාන්න ගියා නේද......![]()